Health Hazard Help, kunu kanu case ekak. advice needed

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,902
    8,742
    113
    Cenon
    cenon.com
    mama panadure inne machn UC area eke. issaraha gdraka dial ekak parata idul watura danawa machn, watura pirila kalu wela tyene. masso innawa and gadai.
    PHI ta call karama uu kiyanawa UC eke health ansheta awilla letter ekak denna kiyala.
    mekata wena wisadumak nadda ban?
    kalakanni minissu...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,338
    1
    59,681
    113
    Mother Earth
    yes machn rain water vtrai.
    .
    letter dena eka wadakna wage kiyala neighbors la kiyanne, unge aiya uc eke wada karanne :(
    UC එකේ වැඩ කරාට යකෝ උට ගිය රටද. Inform කරපන් ඉහළට. පාරට ඉඳුල් අනන් මනං දාන්න බෑ. ෆොටෝ ගහල evidence තියන් ඉහළට දන්වන්න. මිනිස්සු තරහ කරගන්නේ නැතුව මුලින් හොඳින් කියල බලපන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියල. 🙂
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,902
    8,742
    113
    Cenon
    cenon.com
    UC එකේ වැඩ කරාට යකෝ උට ගිය රටද. Inform කරපන් ඉහළට. පාරට ඉඳුල් අනන් මනං දාන්න බෑ. ෆොටෝ ගහල evidence තියන් ඉහළට දන්වන්න. මිනිස්සු තරහ කරගන්නේ නැතුව මුලින් හොඳින් කියල බලපන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියල. 🙂
    ela ill try machn