Health Insurance price

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    බැඳලා ළමයි ඉන්නවා නම් අනිවා health insurance එකක් දාලා තියා ගන්න ..
    මගේ SLIC , Softlogic 2ම තියනවා ..

    නැත්නම් ඉතුරු කරපු තඹ සතේම වියදම් වෙනවා ලෙඩක් හැදුනම ..
    Daala thiyena plans eka mokakda bosa. Hospital coverage ehema kohomada
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,486
    8,489
    113
    kandy
    Daala thiyena plans eka mokakda bosa. Hospital coverage ehema kohomada
    Softlogic එකේ Investment + helath තියනවා .. මාසෙකට = 14900 වගේ සෙට් වෙනවා ( 1M Hospital cover for each family member per year )
    SLIC එකේ health only .. මාසෙකට = 12300 යි .. ( 3.5 M Hospital cover for each family member per year)

    මේ 2න් ම මම claim කරලා තියනවා .. 2න්ම මුළු hospital bill එකම cover කළා ..
    service එක අතින් නම් Softlogic හොදයි .

    stability අතින් නම් SLIC තමයි ..

    නාකි වෙන්න කලින් දාගන්න .. එතකොට premium එක අඩුයි .. ගෙවන්න අමාරු ගානක දාගන්නත් එපා ..

    (මේ 2ම no claim ගියොත් 25% වලින් වැඩි වෙනවා )
     
    Last edited:
    • Like
    Reactions: scorp12 and nkt

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Softlogic එකේ Investment + helath තියනවා .. මාසෙකට = 14900 වගේ සෙට් වෙනවා
    SLIC එකේ health only .. මාසෙකට = 12300 යි ..

    මේ 2න් ම මම claim කරලා තියනවා .. 2න්ම මුළු hospital bill එකම cover කළා ..
    service එක අතින් නම් Softlogic හොදයි .

    stability අතින් නම් SLIC තමයි ..

    නාකි වෙන්න කලින් දාගන්න .. එතකොට premium එක අඩුයි .. ගෙවන්න අමාරු ගානක දාගන්නත් එපා ..
    Hospital bill eka keeyak wenakan gewanawada machan uba oya gewana gaanata un
     
    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    laksha 15 ekata 4000i yanne mata, slic

    hospital bill cover wena plan ekak, anually laksha 15k tinawa . 30 years plan ekak meka. masa 8k witara dala , eka parak claimuth kara. return ekak nn na hamba wenne. hospital bill cover wena eka witarai damme mn anit additional mukut damme na monthly gewanna ona gana wadi wena nisa. total eka gewala iwara weddi laksha 15k wage tama atin yanne mata, eka itin paduwak na baluwama hospital bill total cover wena nisa. danatama 1lak witara claimuth una. eka nisa baluwama paduwak na mata nm return ekak na kiyala.

    masa 8k wage dala

    tama athi. math awruddak wat na dala. honda agent kenek hoya gatta nm hari.

    29

    agent kenek tamai damme meka. eka nm danne na bn, kohomahari double mn hitanne.

    mn mage agent ge number dannm ubata. ow godak un kamati na unta yana commision adu wena nisa. math sahenna quotation gatta eka eka agents lagen, matath oka hena ahmben set une.

    ow bn

    uba company kihipayakatama agents la godakata kata krala quotation illa ganin, fb eken hoya ganna puluwn, policy documents ehemat illaganin. ita passe poddak research parak dala balapn, ubata idea ekak ei un additionally add kranne monawada , ewa aththatama onada nadda kiyala. ehema decide karala , kata karaddi hondata dewal dannawa wage kiyala hithena agent kenkgen dapn. mn mage eka dapu agent ge detailsuth ewannm.

    me cover eka mamath damma ape nangita eke habai 4200 k wenawa per month 1.5 milion cover ekak hambenawa claim kare nattan 25% gane hama awuruddakama wadi wenawa 4 years cover gatte nattan 5th year eke idan 3 milion cover ekak thiyenawa

    Contact number ekak denna puluwanda?​

    • Like
    Reactions: scorp12

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,296
    2,505
    113
    කොච්චර period එහෙකටද සාමාන්‍යෙන් health insurance recommend කරන්නේ?

    Inflation එක්ක අද කියන health benefits useless වෙනවානේ අවුරුදු කීපෙකින්.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    කොච්චර period එහෙකටද සාමාන්‍යෙන් health insurance recommend කරන්නේ?

    Inflation එක්ක අද කියන health benefits useless වෙනවානේ අවුරුදු කීපෙකින්.
    දානවනම් අවුරුදු 60 විතර වෙනකල් දාගන්න ඕනි, ඔයා අවුරුදු 50 විතර වෙනකල් විතරක් දැම්මොත් එතනින් එහාට අය එකක් දාගන්න බෑ ලොකු premium එකක් ගෙවන්න වෙනවා, කොහාමත් අවුරුදු 50න් පස්සේ ලෙඩ වෙනවා වැඩි
     
    • Like
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,296
    2,505
    113
    දානවනම් අවුරුදු 60 විතර වෙනකල් දාගන්න ඕනි, ඔයා අවුරුදු 50 විතර වෙනකල් විතරක් දැම්මොත් එතනින් එහාට අය එකක් දාගන්න බෑ ලොකු premium එකක් ගෙවන්න වෙනවා, කොහාමත් අවුරුදු 50න් පස්සේ ලෙඩ වෙනවා වැඩි
    එතකොට දැන් ඔය අද quotation එකේ දෙනවයි කියන hospital charges අරවා මේ අවුරුදු 20+ වෙනකොට inflation එක්ක මෙලෝ රහක් නැතිවෙනවා නේ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    මෙතන මම නම් දකින්නෙ Insurance එකත් එක්ක යන Investment plan එක කිසිම තේරුමක් නැති දෙයක්. නිකං අර වාහනයක් Insurance කරනව වගේ, හානියක් උනොත් උන් අපිට ගෙවනව නැත්නම් අපි උන්ට ගෙවනව. අන්න ඒ විදියෙ ප්ලෑන් එකක් ඕන දාන්න.
     
    • Like
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,296
    2,505
    113
    මෙතන මම නම් දකින්නෙ Insurance එකත් එක්ක යන Investment plan එක කිසිම තේරුමක් නැති දෙයක්. නිකං අර වාහනයක් Insurance කරනව වගේ, හානියක් උනොත් උන් අපිට ගෙවනව නැත්නම් අපි උන්ට ගෙවනව. අන්න ඒ විදියෙ ප්ලෑන් එකක් ඕන දාන්න.
    උන් ඔය අවුරුදු 30 විතර ගොඩ ගහගෙන invest කරලා හම්බකරන එක කරන්නේ. Health benefits සොච්චමයි. අනික ඔය hospital covers වලට දෙන ගනං අවුරුදු 20කින් විතර වැඩක් නෑනේ inflation එක්ක...
     
    • Like
    Reactions: focusman

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    agent kenek tamai damme meka. eka nm danne na bn, kohomahari double mn hitanne.

    mn mage agent ge number dannm ubata. ow godak un kamati na unta yana commision adu wena nisa. math sahenna quotation gatta eka eka agents lagen, matath oka hena ahmben set une.

    ow bn

    uba company kihipayakatama agents la godakata kata krala quotation illa ganin, fb eken hoya ganna puluwn, policy documents ehemat illaganin. ita passe poddak research parak dala balapn, ubata idea ekak ei un additionally add kranne monawada , ewa aththatama onada nadda kiyala. ehema decide karala , kata karaddi hondata dewal dannawa wage kiyala hithena agent kenkgen dapn. mn mage eka dapu agent ge detailsuth ewannm.
    Could I have the number?