Health Insurance

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Lankawe danata hodama Health care Insurance eka mokeda ban tiyenne?

    comprehensive ප්ලෑන් එකක් දෙන්නම් .

    There is a comprehensive medical package has been released

    some of the highlights

    - International medical cover for you and your family
    - International Cashless Settlement of Claims
    - Additional Cover for critical illnesses (lump sum)
    - Additional Cover for Accidental Losses / Injuries caused
    - cover for pre and post hospitalization
    - cover for medical checkups
    - Cover for normal and Cesarean child birth
    - cover for dental
    - Cover for ambulance Charges
    - Cover for Ayurveda treatments
    - Cover for organ transplants
    - Cover for In-plants and presthesis
    - Cover for hospital admin charges
    - Cover for Day surgeries
    - Annual Limit increases by 25% each year, up to a maximum of 100% (limit will be doubled in 4 years, without additional premium charge)
    - Additional Limit 100% of medical limit , when yearly your limit exhausted ( without additional charge)
    - Option to include your parents to cover
    - Access to Specialist consultants over the phone
    - Discounts on medicines
    - Cover up to 71 years
    - Maturity Fund Value
    - Withdrawal from the fund during an emergency
    - Protection for your loved ones, if you are not around.
    - All above and much more features, at an affordable price .....

    If you are interested, Drop me a message and lets talk.

    special discounted rates can be arranged.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,327
    2,134
    113
    What is the name of the insurance company?

    Is this cover things like bypass surgery, breast cancer stuff?
     

    I can

    Member
    Jan 21, 2021
    13
    8
    3
    Lankawe danata hodama Health care Insurance eka mokeda ban tiyenne?
    හැම company එකෙන්ම කරන්නේ එකම දේ හැබැයි සර්විස් එක තමයි වෙනස් වෙන්නෙ. මේ ගැන තව කතා කරන්න පුලුවන්ද?

    Insurance Tricky weddo inne brain wash deela. Apiwa amaruwe daanawa .
    Fixed deposit kerapan mco
    fixdiposit එකක් දාන්න එකෙයි insurance එකක් දාන එකේ වෙනසක් තියෙන බ්‍රෝ.ෆික්ස් ඩිපොසිට් එකක් කියන්නේ ගොඩනගල ඉවරවෙලා ප්‍රතිලාභ ගන්න එකක් නමුත් insurance කියන්නේ ගොඩනගමින් ප්‍රතිලාභ ගන්න දෙයක්.fixdiposit එකක් කියන්නේ අපිට තියෙන අමතර සංචිතයක් අමතර මුදලක්.නමුත් අපිට අත්‍යවශ්‍ය වෙලාවක කරදරයක් වෙච්ච වෙලාවක අපි දෙපාරක් හිතන්නේ නෑ ඒ සල්ලි ටික withdraw කරන්න. ෆික්ස් ඩිපොසිට් එක තියන කෙනෙක් නම් ඒකෙන් ලැබෙන intrestඑක පාවිච්චි කරලා ඉන්සුරන්ස් එකක් දැම්මා තියෙන්නේ ඉන්සුරන්ස් එක මගින් fixdeposit එකත් ආරක්ෂා වෙනවා මොකද fixdiposit එකේ තියෙන මුදල එයාට withdraw කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයා තවත් ඩිපොසිට් එකක් build up කරලා ඉවරයි.
    ------ Post added on Jan 23, 2021 at 8:47 PM