health insurance.

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,925
    2,660
    113
    health insurance එකක් තෝරගන්න හැටි, බලන්ඩ ඕන දේවල් ඕන නැති දේවල්, ගන්න හොඳ කොම්පැනි කොටගෙන යන්න වැසියනි.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    කරදරයක් වෙච්ච දවසක තේරෙයි ඕකෙ වැදගත්කම

    තමන්ට ගැලපෙන විදිහට පොලිසි එක හදාගන්න ඕන. අද කාලෙ හැටියට රෝහල් ගාස්තු ලක්ෂ 10ක් වත් කවර් වෙන්න ඕන. ඒ ගාන දෙගුණයක් වෙනව අවුරුදු 4ක් පාවිච්චි නොකරොත්
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,925
    2,660
    113
    කරදරයක් වෙච්ච දවසක තේරෙයි ඕකෙ වැදගත්කම

    තමන්ට ගැලපෙන විදිහට පොලිසි එක හදාගන්න ඕන. අද කාලෙ හැටියට රෝහල් ගාස්තු ලක්ෂ 10ක් වත් කවර් වෙන්න ඕන. ඒ ගාන දෙගුණයක් වෙනව අවුරුදු 4ක් පාවිච්චි නොකරොත්
    ඊට අමතරව මොනවද බලන්න ඕන.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,105
    975
    113
    කිට්ටුව තැනක
    කරදරයක් වෙච්ච දවසක තේරෙයි ඕකෙ වැදගත්කම

    තමන්ට ගැලපෙන විදිහට පොලිසි එක හදාගන්න ඕන. අද කාලෙ හැටියට රෝහල් ගාස්තු ලක්ෂ 10ක් වත් කවර් වෙන්න ඕන. ඒ ගාන දෙගුණයක් වෙනව අවුරුදු 4ක් පාවිච්චි නොකරොත්
    oya koheda insuarance daala thiyenne