Healthy Meal Subscriptions තියෙනවද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,024
    23,758
    113
    ලංකාවෙ Colombo අවට healthy meal subscriptions ගන්න පුලුවන් තැන් මොනවද? deliver කරන්න ඕනෙ.
    ගනන් ශේප් තැන් තියෙනවනන් specially දාපන්.

    දන්නැති උන් බම්ප් එකක් දාන් යන්න :yes:
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,024
    23,758
    113
    මොනවද බන් සබ්ස්ක්‍රිප්සන් කියන්නේ
    හැමදාම කෑම එක ඩෙලිවර් කරනව සල්ලි ගෙවුවම. කෑම ජාති එහෙම දවසින් දවස වෙනස් කරනව.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,382
    25,922
    113
    Fantasy
    හැමදාම කෑම එක ඩෙලිවර් කරනව සල්ලි ගෙවුවම. කෑම ජාති එහෙම දවසින් දවස වෙනස් කරනව.
    ෆට්ටනේ. හම්බුනොත් මටත් කියන්ඩ.