HealthyCare.LK Legit?

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,408
    1,782
    113
    Bangkok
    Healthycare.lk එකෙන් කවුරුහරි බඩු අරන් තියෙනවද?

    Site එක legit ද? Order කරපු කෙනෙක් ඉන්නවා නම් experience එක කොහොමද කියලා පොඩ්ඩක් කියන්න.
    Products original ද, delivery අවුලක් නැද්ද?

    Website එක නම් ටිකක් අලුත් වගේ
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    358
    386
    63
    Healthycare.lk එකෙන් කවුරුහරි බඩු අරන් තියෙනවද?

    Site එක legit ද? Order කරපු කෙනෙක් ඉන්නවා නම් experience එක කොහොමද කියලා පොඩ්ඩක් කියන්න.
    Products original ද, delivery අවුලක් නැද්ද?

    Website එක නම් ටිකක් අලුත් වගේ
    lankawe register wela nedda manda. 'healthy care' gehuwat wena ewa enne .. @sajith.xp.pk meka legit da?

    1789625147424.png
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,139
    4,298
    113
    Sri Lanka
    lankawe register wela nedda manda. 'healthy care' gehuwat wena ewa enne .. @sajith.xp.pk meka legit da?

    View attachment 269998

    Domain Name is Registered to: Nature Way Pharmaceuticals (Pvt) Ltd

    Healthcare කියන එකට Trademark කොහොමත් ගන්න බෑ. Pvt Ltd Company එකක්. ඒකෙ FB Page එකට වගේ ගිහින් Reviews වගේ බැලුව නම් හරි..... NIPO එකේ බලල වැඩක් නෑ. common names වලට TM ගන්න බෑ.

    https://eroc.drc.gov.lk/home/search
    මෙතනින් Pvt Ltd Validity එක බලා ගන්න පුළුවන්..
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,076
    4,535
    113
    ඕක ඔස්ට්‍රේලියන් කම්පනි එකක් කියලා අහල තියෙනව. මමත් fish oil capsules ගන්න හිත හිතා ඉන්නෙ.
     
    • Like
    Reactions: aquaman2020

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,408
    1,782
    113
    Bangkok
    man ungen aran thiyenawa order kale nam whatsapp through
    උන් අව්ලක් නැතුව deliver කලාද මචන්?

    Domain Name is Registered to: Nature Way Pharmaceuticals (Pvt) Ltd

    Healthcare කියන එකට Trademark කොහොමත් ගන්න බෑ. Pvt Ltd Company එකක්. ඒකෙ FB Page එකට වගේ ගිහින් Reviews වගේ බැලුව නම් හරි..... NIPO එකේ බලල වැඩක් නෑ. common names වලට TM ගන්න බෑ.

    https://eroc.drc.gov.lk/home/search
    මෙතනින් Pvt Ltd Validity එක බලා ගන්න පුළුවන්..
    Facebook reviews වැඩිය නැහැ මචන් මුන්ට

    ඕක ඔස්ට්‍රේලියන් කම්පනි එකක් කියලා අහල තියෙනව. මමත් fish oil capsules ගන්න හිත හිතා ඉන්නෙ.
    මමත් අම්මට fish oil capsules මචන් බැලුවෙ