Heart Attack එකක් ආවොත් ඔබ මොකද කරන්නේ

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,195
    8,191
    113
    M-Town
    FB_IMG_1597456453383.jpg


    අපි ජීවත් වෙන්නේ පොඩි කාලයයි නේද.. ඒ කියන්නේ අපේ ජීවිතේ කොයි වෙලාවක හරි නැතිවෙන්න පුලුවන්.. හැබැයි තව පොඩිකාලයක් ජීවත් වෙන්න පුලුවන් නම්..? මේ ඒ ගැන.. මාරම වටිනා පණිවිඩයක්.

    මෙම පණිවිඩය වෙද්‍ය ගීතා ක්‍රිශ්නස්වර්මිගෙනි

    1) සිතන්න ඔබේ රැකියාවේ අසීරු දවසකට පසුව, ඔබ තනියම නිවසේ සිටියි.වේලාව සවස 7.45යි.

    2) ඔබ සිටින්නේ කායික හා මානසික තෙහෙට්ටුවකින් .

    3) හදීසියේම ඔබට පපුවේ වේදනාවක් පැමිණේ. ඒ සමගම එම වේදනාව ඔබේ උරහිස, ගෙල, යටි හණුව දක්වාද විහිදේ. ඔබ සිටින්නේ රෝහලට හැතැම්ම 5ක් පමණ දුරින්.

    4) ඔබට කිසිම උදව්වක් නැති මෙම අවස්ථාවේදී තනිව එම දුර ගෙවා රෝහල්ගතවීමට ඔබට අපහසු බව ඔබට හැගෙයි.

    5) හදීසි හෘදයාබාධයකදී ඔබේ ජීවිතය ඔබ විසින්ම බේරාගන්නේ කෙසේද?

    බොහෝ පුද්ගලයින් තනිව සිටින අවස්ථාවක / මොනයම් හෝ උපකාරයක් නැතිවිට ඇතිවන හෘදයාබාධ වලින් මිය යන අවස්ථා අප අසීමිතව දැක ඇත.

    එම අවස්ථාවේදී සිදුවන්නේ,හෘදය නියමාකාර රිද්මයෙන් ස්ඵන්දනය නොවීමෙන්, ඔබගේ මොලයට රුධිර සැපයුම අඩු වීමයි.

    එවිට ඔබට ක්ලාන්ත ගතියක් දැනෙයි(feel faint)

    ****වැදගත්ම දෙයනම්, එවිට ඔබට ඉතුරුවී ඇත්තේ තත්පර 10ක් පමණවූ කුඩා වේලාවකි.මෙම තත්පර 10න් පසුව ඔබට සිහි නැතිවී යනු ඇත(unconscious).*****

    7)මම වටිනා තත්පර 10 තුලදී ඔබේ ජීවිතය ඔබ විසින්ම බේරාගත හැකි බව ඔබ දන්නවාද?

    ****ගැඹුරු හුස්ම (deep breathing) හා ගැඹුරු කැස්ස(deep coughing)****

    එක පෙලට නොනවත්වා ගැඹුරු කැස්සක් පවත්වාගෙන යාමෙන් ඔබට ඔබ විසින්ම පපු තෙරපුමක් (CPR) ලබා දිය හැක.
    එමෙන්ම එම කැස්ස සිදුකල යුත්තේ ගැඹුරු හුස්මක් ලබාගැනීමෙන් පසුවයි.

    [උදාහරණයක් ලෙස, ඔබේ පපුවේ සෙම ඇති විටෙක එම සෙම පපුවෙන් ඉවත් කිරීමට ඇතිකරනු ලබන ගැඹුරු කැස්සට සමාන කැස්සක්(deep coughing) ]

    මෙම ගැඹුරු හුස්ම හා කැස්ස පිලිවෙලින් තත්පර 2 වරක් නොකඩවා සිදු කල යුතුයි.
    යමෙකුගෙන් උදව්වක් ලැබෙනතෙක් හෝ හෘදය සුපුරුදු රිද්මයට පැමිණෙනතුරු මෙම ක්‍රියාවලිය දිගටම සිදුකල යුතුයි.

    8)එම ගැඹුරු හුස්ම ඔබගේ පෙනහලු තුලට ඔක්සිජන් ලබා ගැනීමට උපකාරවන අතර,ගැඹුරු කැස්ස- හෘදය තෙරපුමටලක් කරයි.

    එවිට අක්‍රීය වීමට යන ඔබේ හදවතට,නැවත සුපුරුදු රිද්මය ලබාගැනීමට ඉහත ක්‍රියාවලිය උපකාරී වේ.

    එම අතරතුර ඔබට උපකාරයක් ලබාගැනීමට හෝ ඉක්මනින් රෝහල්ගත වීමට ප්‍රමාණවත් කාලයක් ලැබේ.

    9)හෘදයාබාධ නොසිතූවිරූ ලෙස වයස්භේදයකින් තොරව සිදුවිය හැක.මෙම පණිවිඩය ඔබ දන්නා සියලුම දෙනාට යවන්න,ඔවුන්ව දැනුවත්කරන්න.

    ජීවිත බේරාගැනීමට ඔබද දායක වන්න.. ලංකාවේ මිනිස්සු මේ ගැන නොදැනුවත්වම මැරෙනවා.. ඒ නිසා අනිවාර්යයෙන්ම share කරලා ඒ මිනිස්සුත් බේරගන්න..
    ❤️🙏

    Dr. N.Siva
    (Consultant)
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මෙතන සඳහන් නොකරපු මුල් තත්පර 10 පසු කල යුතු හොඳම දේ ඇස්පිරින් පෙත්තක් දිව යට තබා ගැනීමයි. එමගින් ඔබේ රුධිරයේ ඝනත්වය අඩු කොට block වී ඇති නහරයෙන් හදවතට රුධිරය ලැබීමට සලස්වයි.

    මෙය රෝහලට යන අතරේ සිදු කරන්නේ නම් ජීවිතය රැක ගැනීමට බොහෝදුරට උදව් වේ.

    රෝහලට ගිය පසු පෙත්ත දිව යටින් තැබූ බව වෛද්‍යවරයාට පැවසිමටත් මතක තබා ගන්න.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් කාලෙ ඔහොම කැස්සොත් උදව් කරන්න ඵන ඵකත් පැනල දුවයි කොරෝන කියල හිතල..