Heart attack wedi wela tiyenne stress eka wedi nisai.. stress eka wedi une covid & inflation nisai.. nikan boru samaajagatha karanna epa. ada minissu godak virus walin berila inne covid vaccines gahapu nisai.
Ow manchan Chamara aiya ge wife ape gewal gawa... mama ehemai danneow machan..uba dannawada ?
ado.. u ape clz wala hitiye machan...epa wena seen mewa..
------ Post added on Jan 2, 2023 at 11:12 PM
චිකන් - දවස් 23 යි , හැඩයක් නැති මස් ගොඩක්. පිහාටු නෑ. කුකුල්ලු වගේ කෑ ගහන්නේ නෑ. හෝමෝන් ගහලා හදන ජරාවක්
දුම්බීම - සිගරැට් බොනවා ගොඩක් අය ස්ට්‍රෙස් එකට වැඩිපුරත් බොනවා ඇති
බැදපු තෙල් - අල්මාස් වත්තල වගේ සුපිරි යැයි කියා ගන්නා පොට් වලත් කළුතෙල් වගේ පරණ බැදපු තෙල් ගෙනල්ලා රෙදි ලේයර් ගොඩකින් පෙරලා ගන්නේ තෙල්.
ගංජා,අයිස් - නිහඩ රසායනික සෙල්ලම්.
ගැහැණු - toxic ගැහැණු හැම තැනම, ඔලු කනවා , බේරිලා මග හැරලා හිටපන්.
සෙක්ස් ටැබ් -ප්‍රොබ්ලෙම් වැඩි කරනවා
අධික පාරිභෝගිකත්වය - ලෝකෙට පේන්න වාහන, ණය , ටුවර් දැම්මට බිල් ගෙවන්න ආදායම් නෑ. ඉතින් depresion
මම ටැවල් කරන එකෙක් බන්. කන් දක් නැග ගන්න බැ හති. මට පට්ට මහන්සියක් එන්නෙ. ඉස්සර එහෙම නැ බන්. බඩත් නැ. මහත් නැ.Padi pelawal 10k naggama hathi vage enava neda? wadi ayusha na puthe apita.. mata 31i thavama![]()
මට ඔහොම තිබ්බ පොඩ්ඩක් බයිසිකලේ පදින්න ගත්තම හරි ගියාමම ටැවල් කරන එකෙක් බන්. කන් දක් නැග ගන්න බැ හති. මට පට්ට මහන්සියක් එන්නෙ. ඉස්සර එහෙම නැ බන්. බඩත් නැ. මහත් නැ.
Beam eke thala sukiri paniya Ganon...ideta udeta paya bagayak duwapan...wade godaado matath bn, giya sathiye idan papuwe sema beheth biwwata adu wenneth na, awiddam hathiya wage, mn nm habai sinoparm 2k gahuwe![]()