Heart Attack මරණ රැල්ල? 😱

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,405
    2,002
    113
    Heart attack wedi wela tiyenne stress eka wedi nisai.. stress eka wedi une covid & inflation nisai.. nikan boru samaajagatha karanna epa. ada minissu godak virus walin berila inne covid vaccines gahapu nisai.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,766
    26,195
    113
    චිකන් - දවස් 23 යි , හැඩයක් නැති මස් ගොඩක්. පිහාටු නෑ. කුකුල්ලු වගේ කෑ ගහන්නේ නෑ. හෝමෝන් ගහලා හදන ජරාවක්

    දුම්බීම - සිගරැට් බොනවා ගොඩක් අය ස්ට්‍රෙස් එකට වැඩිපුරත් බොනවා ඇති

    බැදපු තෙල් - අල්මාස් වත්තල වගේ සුපිරි යැයි කියා ගන්නා පොට් වලත් කළුතෙල් වගේ පරණ බැදපු තෙල් ගෙනල්ලා රෙදි ලේයර් ගොඩකින් පෙරලා ගන්නේ තෙල්.

    ගංජා,අයිස් - නිහඩ රසායනික සෙල්ලම්.

    ගැහැණු - toxic ගැහැණු හැම තැනම, ඔලු කනවා , බේරිලා මග හැරලා හිටපන්.

    සෙක්ස් ටැබ් - ❤️ ප්‍රොබ්ලෙම් වැඩි කරනවා

    අධික පාරිභෝගිකත්වය - ලෝකෙට පේන්න වාහන, ණය , ටුවර් දැම්මට බිල් ගෙවන්න ආදායම් නෑ. ඉතින් depresion
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,528
    4,565
    113
    සයිනෝෆාම් දෙකයි පයිසර් එකයි ගැහුවේ අවුලක් නැතුව ඇති නේද. තුන් වෙනි ඩෝස් එක ගහපු කාලේ අනුව මැරෙනවා නම් දැන් මැරෙන්න කාලේනේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    චිකන් - දවස් 23 යි , හැඩයක් නැති මස් ගොඩක්. පිහාටු නෑ. කුකුල්ලු වගේ කෑ ගහන්නේ නෑ. හෝමෝන් ගහලා හදන ජරාවක්

    දුම්බීම - සිගරැට් බොනවා ගොඩක් අය ස්ට්‍රෙස් එකට වැඩිපුරත් බොනවා ඇති

    බැදපු තෙල් - අල්මාස් වත්තල වගේ සුපිරි යැයි කියා ගන්නා පොට් වලත් කළුතෙල් වගේ පරණ බැදපු තෙල් ගෙනල්ලා රෙදි ලේයර් ගොඩකින් පෙරලා ගන්නේ තෙල්.

    ගංජා,අයිස් - නිහඩ රසායනික සෙල්ලම්.

    ගැහැණු - toxic ගැහැණු හැම තැනම, ඔලු කනවා , බේරිලා මග හැරලා හිටපන්.

    සෙක්ස් ටැබ් - ❤️ ප්‍රොබ්ලෙම් වැඩි කරනවා

    අධික පාරිභෝගිකත්වය - ලෝකෙට පේන්න වාහන, ණය , ටුවර් දැම්මට බිල් ගෙවන්න ආදායම් නෑ. ඉතින් depresion

    පාම් ඔයිල්
    සමපෝෂ 😄
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,380
    4,720
    113
    pahugiya sathi 4,5ema funeral 12kata giya. okkoma heart attack. hodata gas gal wage hitapu minissu. vaccine case tama. Coka cola beela, ajinomoto kaala marila na wage case ekak
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    Padi pelawal 10k naggama hathi vage enava neda? wadi ayusha na puthe apita.. mata 31i thavama :baffled:
    මම ටැවල් කරන එකෙක් බන්. කන් දක් නැග ගන්න බැ හති. මට පට්ට මහන්සියක් එන්නෙ. ඉස්සර එහෙම නැ බන්. බඩත් නැ. මහත් නැ.
     
    • Sad
    Reactions: Any.key

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,082
    101,793
    113
    මම ටැවල් කරන එකෙක් බන්. කන් දක් නැග ගන්න බැ හති. මට පට්ට මහන්සියක් එන්නෙ. ඉස්සර එහෙම නැ බන්. බඩත් නැ. මහත් නැ.
    මට ඔහොම තිබ්බ පොඩ්ඩක් බයිසිකලේ පදින්න ගත්තම හරි ගියා
     
    • Like
    Reactions: helayalk

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    933
    748
    93
    මේ ප්‍රශ්නෙදි, විද්‍යාව සහ මිත්‍යාව අතර ගැටුමක් වගේ අනවශ්‍ය විවාදයක් වෙනුවට, මේ සම්බන්ධ ප්‍රාමාණිකයන්ගේ නිහ‍ඬ බව සහ ඔවුන් මේ සම්බන්ධව වැඩි දුර පර්යේෂණ නොකිරීම නිසා, අනවශ්‍ය විද්‍යාව සහ මිත්‍යාව අතර ගැටුමක් ලෙස සරලව මතු කිරීම තමයි ගොඩක් වෙලාවට අපි දකින්නෙ, විශේෂයෙන්ම ලංකාවෙ. හැබැයි ලෝක මට්ටමෙනුත් මේ ගැන කතා කරපු, පර්යේෂණ කරපු විද්වතුන්ට ගොඩක් බලපෑම් එල්ල වෙලා තියෙනව කියන එක ගැන නම් වාර්තා වෙලා තියෙනව.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    tired heart attack GIF by 1st Look