Heart Attacks And Hot Water..

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මේ ගැන විවිධ මත තියෙනවා...
    ආයේ වැඩිය කියන්න දෙයක් නෑ...
    මේ ත්‍රෙඩ් එකේ පලවෙනි පි‍ටුවේ දෙපැත්ත ගැනම තියෙනවා...


    ඒත් කෑම කෑවට පස්සේ මඳ රස්නේ..
    උණු වතුර කෝප්පයක් බිව්වා කියලා කිසි අවුලක් නෑ.
    සමහරු පුරුද්දට කරනවා...
    සමහරුන්ගෙන් එහෙම කරන්නේ ඇයි කියුවම
    කෑම වල තියෙන කොලෙස්ටරෝල් පිච්චෙනවා කියනවා...


    කොහොමත් අයිස් වතුර නොබී ඉන්න තරමට
    හොඳයි කාපු ගමන්....
    අපි සෑහෙන්නම මහන්සි වෙන වැඩක් කරලා ආපු ගමන් කූල්
    බිව්වොත් මොකෝ වෙන්නේ..:):)
    කියන්නෙ නම් ටිකක් ඉඳලා බොනවා නම් බොන්න කියලා....

    :eek::eek::eek::eek:

    වෙලා තියෙන්නේ අපේ උන්ට උණු දෙයක් බොන්න කියුවොත්
    තේ හොයන් යනවා...:):):)

    කූල් දෙයක් බොන්න කියුවොත් කෝක් හොයන් යනවා...:frown::frown:

    ඔය දෙකම නරකයි කාපු ගමන් නම්...
    කෝක් නම් බොන එක සීමා ම කරලා දාන්න...
    මාත් ඉස්සර යම් විදියකට පුරුදු වෙලා හිටියා..
    දැන් නම් මාස 2කට පාරක් වගේ කොහේ හරි
    සෙට් උනොත් විතරක් තමයි පෙවෙන්නේ...
    ගෙදර නම් පැත්තේ ගේන්නේ නෑ..
    :no::no::no::no:
    +4:)
    niyama post ekak..

    good post rep+

    :)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩෝ මම කාල ගහන්නේම කූල් වතුර තමා බං..
    දැන් කාලෙ වෙලා තියන කෙලිය ඉතින් වැරදි ඉරියව්වෙන් ඉදගෙන ඩපයක් ඇරීයත් කැන්සර් නොවැ :lol::lol::lol::lol:
     
    Last edited:

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113


    අඩෝ මම කාල ගහන්නේම කූල් වතුර තමා බං..
    දැන් කාලෙ වෙලා තියන කෙලිය ඉතින් වැරදි ඉරියව්වෙන් ඉදගෙන ඩපයක් ඇරීයත් කැන්සර් නොවැ :lol::lol::lol::lol:
    aaane pala yanna apthya uba gahanna cool
    :eek:
    ඔව් බං පිජර් එක ඇරල එක හුස්මට කටේ තියන් ගහන්නෙ බං..:rofl::rofl:
    :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    චු කරලා තමා ගෙවලයෝ නිදා ගන්නේ උබලා වගේ සරමේ දාගන්නේ නැ :lol:

    උබ වරෙන් කො කට අල්ලන්න...
    2.gif

    නැගිටලා යන්න කම්මැලී
    2.gif
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    MYTH: Drinking cold water after meals can cause cancer.


    Answer: Busted!

    As the myth goes, drinking cold water after meals will cause the oils and fats that you have just consumed to become solid. This "sludge" is supposed to react with the acid in your digestive system, line the intestines, turn into fat, and cause cancer.

    This myth is busted on several accounts, starting with the entire premise that drinking cold water will turn oil into solid sludge. Our internal body temperature is a steamy 98.1 degrees, and it typically takes 2 to 3 hours for a meal to empty from the stomach and move into the small intestines. This is plenty of time for all of the liquids and solids in your stomach to become the same warm temperature. Additionally, during these 2 to 3 hours of digestion, the stomach mixes and churns it contents until everything is a similar consistency. Once in the small intestines, food is broken down further into carbohydrates, protein, and fats and absorbed through the wall of the intestine and into the blood stream. Fat does not remain in the intestine for an extended period of time.


    While it is true that an accumulation of a large amount of body fat can put you at a higher risk for
    certain types of cancers, this has nothing to do with the temperature of the water you drink before, after, or during meals.




    Finally, no medical studies support this claim. Be confident that a cool glass of water after dinner isn't going to increase your cancer risk. You may want to concentrate on reducing your cancer risk by doing things that are known to lower your risk:

    • not smoking and avoiding second hand smoke
    • not consuming excessive amounts of alcohol
    • practicing sun safety
    • eating a well-balanced diet
    • exercising regularly




    බොරු කියන්න එපා බන්..:rofl::rofl::rofl:
    :shocked::shocked::shocked:
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඔයාට කට අල්ලන්න අනේ කිව්වෙ..
    ගන්න නෙවේ.. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නේ :lol::lol::lol:
    මුලක් ගින්නට බෙහෙත් ටිකක් ගනින් එතකොට හරි :)