Heart Rate එක ඕනෑම Phone එකකින් බලමු
සුපිරි app එකක් හම්බුනා. Phone එකේ heart rate sensor එකක් නැති උනත් කරන්න පුළුවන් app එකක් හම්බුනා. මුලින්ම මම හිතුවේ බොරුවක් කියල. කරලා බැලුවම තමයි වැඩේ සෙට් උනේ
. මේක Galaxy note 5 එකක Heart rate sensor එකත් එක්ක චෙක් කරලා තියෙනවා. හරියටම හරි.. මෙතනින් ගිහින් ගන්න'

The camera can detect the minute colour difference on the blood flow of the finger.