Heart Rate එක ඕනෑම Phone එකකින් බලමු

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    Heart Rate එක ඕනෑම Phone එකකින් බලමු

    සුපිරි app එකක් හම්බුනා. Phone එකේ heart rate sensor එකක් නැති උනත් කරන්න පුළුවන් app එකක් හම්බුනා. මුලින්ම මම හිතුවේ බොරුවක් කියල. කරලා බැලුවම තමයි වැඩේ සෙට් උනේ :shocked: . මේක Galaxy note 5 එකක Heart rate sensor එකත් එක්ක චෙක් කරලා තියෙනවා. හරියටම හරි.. මෙතනින් ගිහින් ගන්න'
     
    • Like
    Reactions: awjas2621

    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    Sensor එක තියෙන phones එක්ක සසඳලා බලන්න ඔයාලත්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    සමහරවිට වැඩ කරන්න පුලුවන්
    ෆෝන් එකේ ෆ්ලෑශර් එකයි කැමරා එකයි එක ලගම නම් තියෙන්නෙ ඕක කරන්න පුලුවන් සීන් එකක් තියනවා
    කොයි තරම් ඇකියුරේට්ද කියන්න නම් බැහැ
     

    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    සමහරවිට වැඩ කරන්න පුලුවන්
    ෆෝන් එකේ ෆ්ලෑශර් එකයි කැමරා එකයි එක ලගම නම් තියෙන්නෙ ඕක කරන්න පුලුවන් සීන් එකක් තියනවා
    කොයි තරම් ඇකියුරේට්ද කියන්න නම් බැහැ

    Samsung Note 5 ekaka sensor ekath ekka compare karala beluwa bn.. wede sartakai..
    app eka dala beluwe samsung A50 ekakatai Huawei Y9 ekakatai
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    සමහරවිට වැඩ කරන්න පුලුවන්
    ෆෝන් එකේ ෆ්ලෑශර් එකයි කැමරා එකයි එක ලගම නම් තියෙන්නෙ ඕක කරන්න පුලුවන් සීන් එකක් තියනවා
    කොයි තරම් ඇකියුරේට්ද කියන්න නම් බැහැ

    :yes: The camera can detect the minute colour difference on the blood flow of the finger.
    I cannot vouch for accuracy. I know there's an App. Haven't tested it.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Samsung galaxy A7 (2018) sensor wada.:yes:
    normal rate 80-90 bpm.
    joggoing karana kota rate eka 145 ta nagga.

    :baffled::oo::confused: