Heart touching video

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala


මේක මුලින් දැකලා අති සමහර විට. බලල නැති අයට බලාගන්න දැම්මේ.

අනික් අයටත් බලාගන්න bump එකක් දාගෙනම යන්න..
 

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
කෙල්ලෙක් බිකිනියක් ඇඳන් නටන video එකක් දැම්මා නම් දැනට comments 50වත් වැටිලා..
I'm just saying

එලකිරි
!
 

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අපෝ මේක පරණයි බං. :dull: එළකිරි එකෙම්මද කොහෙද මම දැක්කේ.
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අපෝ මේක පරණයි බං. :dull: එළකිරි එකෙම්මද කොහෙද මම දැක්කේ.

    ඔව් බං මේක පරනයි. ගොඩ කාලෙකට කලින් මං බුකියෙන් තමයි මුලින්ම දැක්කේ මේක. ඊයේ 9GAG එකෙන් share කරල තියෙනවා දැකල තමයි එලකිරියෙත් දාන්න හිතුවේ.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    161ghg4.gif
     

    adaraya

    Member
    Jul 24, 2013
    39
    1
    0
    ගොඩක් වටින, ලොකු දෙයක් කියලාදෙන වීඩියෝ එකක්.