Hecker A/L results?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    උබලත් ගෙවල් වල පොඩි උන්ගෙ රිසාල්ට් හොයන ටොක්සික් නෑදෑ ඇන්ටිලා වගේනෙහ් යකෝ දැන් 😂 සමහරක් ගෑනු ඉන්නවා උන්නද මලාද කියලවත් හොයලනෑ අවුරුදු ගානකින් හැබැයි රිසාල්ට් ඇවිල්ලා කෙලවෙලා කියලා ආරංචි උනාම දැනගෙනම ආය කෝල් කරලා අහනවා ඒ පොඩි එකාගෙ අම්මලා පොඩි එකාව මානසිකව වට්ටිලා කාලකන්නි ආතල් එකක් ගන්න 😠
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,771
    31,584
    113
    උබලත් ගෙවල් වල පොඩි උන්ගෙ රිසාල්ට් හොයන ටොක්සික් නෑදෑ ඇන්ටිලා වගේනෙහ් යකෝ දැන් 😂 සමහරක් ගෑනු ඉන්නවා උන්නද මලාද කියලවත් හොයලනෑ අවුරුදු ගානකින් හැබැයි රිසාල්ට් ඇවිල්ලා කෙලවෙලා කියලා ආරංචි උනාම දැනගෙනම ආය කෝල් කරලා අහනවා ඒ පොඩි එකාගෙ අම්මලා පොඩි එකාව මානසිකව වට්ටිලා කාලකන්නි ආතල් එකක් ගන්න 😠
    Girawa dana eka education eka kiyala hithana ratak lol
    No creative generation
     
    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    උබලත් ගෙවල් වල පොඩි උන්ගෙ රිසාල්ට් හොයන ටොක්සික් නෑදෑ ඇන්ටිලා වගේනෙහ් යකෝ දැන් 😂 සමහරක් ගෑනු ඉන්නවා උන්නද මලාද කියලවත් හොයලනෑ අවුරුදු ගානකින් හැබැයි රිසාල්ට් ඇවිල්ලා කෙලවෙලා කියලා ආරංචි උනාම දැනගෙනම ආය කෝල් කරලා අහනවා ඒ පොඩි එකාගෙ අම්මලා පොඩි එකාව මානසිකව වට්ටිලා කාලකන්නි ආතල් එකක් ගන්න 😠
    ඕකා තමයි එළකිරි ඕපදූප වේස නැන්දම්මා
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මං higher education 2nd year ඉන්නකොට එකපාරක් නෑදෑ ආන්ටි‌ෙ කෙනෙක් කතාකරලා ඇහුවා කියහංකො මේපාරත් ඒලෙවල් පේල්ද කියල.. ඒ් ගෑණිට කවුද කියල මං දෙපාරක්ම පේල් කියල.. ඉන්නෙ සෙකන්ඩ් ඉයර් කිව්වාම මූණ කරත්තෙට අහුවෙච්චි කජු ලෙල්ල වගේ උනා.. :rofl: :rofl: :rofl: :rofl:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    මං higher education 2nd year ඉන්නකොට එකපාරක් නෑදෑ ආන්ටි‌ෙ කෙනෙක් කතාකරලා ඇහුවා කියහංකො මේපාරත් ඒලෙවල් පේල්ද කියල.. ඒ් ගෑණිට කවුද කියල මං දෙපාරක්ම පේල් කියල.. ඉන්නෙ සෙකන්ඩ් ඉයර් කිව්වාම මූණ කරත්තෙට අහුවෙච්චි කජු ලෙල්ල වගේ උනා.. :rofl: :rofl: :rofl: :rofl:
    Lankawe ewun A/L results ahannema kela welaa athi kiyala hithaagena.