Heenati hal hodama ewa kohenda ganne?
Brand name 1k ekka foodcity eke thiyena ewa sure da?
Original ma heenati haal kohenda ganna puluwan?
Brand name 1k ekka foodcity eke thiyena ewa sure da?
Original ma heenati haal kohenda ganna puluwan?
"Most of the packets are fake" kiwwe mchn?Gampaha, Belummahara Oruthota Road patan ganna the a thiyenawa haal kadayak. Most of the packets are fake... Heavy cost items are 100% genuine
කීල්ස් වල තියන CIC, Golden Crop etc ඒව හොද නැද්දGampaha, Belummahara Oruthota Road patan ganna the a thiyenawa haal kadayak. Most of the packets are fake... Heavy cost items are 100% genuine
balannamකීල්ස් වල තියන CIC, Golden Crop etc ඒව හොද නැද්ද
කලු හීනටි 270-290ක් වගේ කිලොව
wellawatta kittuwa mchnමචන් උඹ කොහෙද ඉන්නේ?? කොලඹ අවටද??
හෝමගම පැත්තට යන්න පුලුවන්නම් තැනක් කියන්න පුලුවන්, පට්ට ගේමක් ගහන අහිංසක ගොවි මහත්තයෙක් ඉන්නවා. Youtube එකේ search කරලා බලන්න ගුරුසිංහ ගොවි මහතා කියලා, ගොඩාක් පැරණි සිංහල හාල් වර්ග එතුමා ගාව තියනවා.wellawatta kittuwa mchn