001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    අයිසෙ තමුන්නාන්සෙට සිංහල අපට පහර ගහන්නෙ නැතුව ඉන්නම බැරිද
    පිස්සු පොස්ට් දාල අපෙ වටිනා කලෙ කන්නෙ නැතුව ඉන්නවා අයිසෙ
    එහෙන් අපෙ ලේ පුච්චනවා,අනික්පැත්තෙන් කාලෙ අපතෙ යවනවා

    මට දෙමළ අයත් එක්ක කිසිම තරහක් හෝ වයිරයක් නැ
    තමුන්නාන්සෙ වාගෙ අය තමා අයෙත් නැති ප්‍රශන ඇති කරන්නෙ
     

    arkumar

    Member
    Jun 26, 2010
    424
    30
    0
    saudi ගංග අයිනේ
    reputation_pos.gif
    hehehe 06-04-2011 10:56 PM +10


    thanks
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කරුණාකරලා මුගේ TREAD එක BUMP කරන්න එපා, උගේ එකම අධිස්ථානය අපිව කෝප කිරීමයි, උඹලා ඌගෙ පස්සෙන් යනවා කියන්නේ, ඒ ඌගේ බලාපොරොත්තුව ඉටුකිරීමයි .
     

    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    කරුණාකරලා මුගේ TREAD එක BUMP කරන්න එපා, උගේ එකම අධිස්ථානය අපිව කෝප කිරීමයි, උඹලා ඌගෙ පස්සෙන් යනවා කියන්නේ, ඒ ඌගේ බලාපොරොත්තුව ඉටුකිරීමයි .


    hariyama hari. :)