Hela yakka mola 7noo

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    අනිතිමට රනිල්ව එළවලා, විරුවා ගෙන්න තැපැල් චන්දෙ ගහපු උන්ට තමයි හිකිල යන්නේ
     
    • Love
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,695
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    අනිතිමට රනිල්ව එළවලා, විරුවා ගෙන්න තැපැල් චන්දෙ ගහපු උන්ට තමයි හිකිල යන්නේ
    සහතික ඇත්ත.... කෙල වෙලාම යන්නේ රස්සා කරන උන්ට...
    උන්ට පඩි වැඩිකරගන්න හාම්පුතා කරනකන ඉන්න එපයි....
    ත්‍රීවීල්, මාළු මේසන් බාස් ඉදන් ඔක්කොම බිස්නස් කරුවෝ දක්වා මිල කීයක් හරි වැඩි කරගන්න හිතුමතේට පුළුවන්....
    රස්සා කරන උන්ට
    ඉතින් මොනා නැතත් ඉන්න රටක් තියනවා නේ........... ඒ හින්දා අවුලක් නෑ....