හෙලකුරු දැන් වින්ඩෝස් වලටත් තියෙනවනේ.. ඒත්, කොහොමද සිංහලෙන් ඉංග්‍රීසි වලට මාරුවෙන්නේ? Notification area එකෙන් භාශාව මාරු කරන්න එපා වෙනවනේ (ඇයි ඉංග්‍රීසි වචනයක් ලියන්නම, භාශාව එහෙම් පිටින්ම වෙනස් කරන්න වෙනවනෙ) ගූගල් ඉන්පුට් ටූල්ස් දැන් නෑනෙ.. (ඒ වුනත් කලින් පුරුද්දට F12 එබෙනවා..
හෙලකුරු එකේ එවුන්ට මං ඊමේල් එකක් යැව්වා... යැව්වා යැව්වමයි තාම එහෙම්මයි... හෙලකුරු වින්ඩෝස් පාවිච්චි කරන කවූහරි කියනවද භාශාව වෙනස් කරන්න කී එකක්තියෙනවද කියල. එහෙම නැත්නම් Google Input Tools 64bit installer එකක් වත් (ඕෆ්ලයින්) දෙන්න..