applekukka

Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    මචංලා දෙන්න ලොකු සපෝර්ට් එකක්..
    මං වෙඩින්ග් එකේ පොටෝස් ගත්තේ මහරගම හෙලන්ස් එකෙන්..දැන් බැදලා අවුරුදු 2ක් විතර වෙන්න එනවා,තාම ඇල්බම් එක නෑ..ඒක ගන්න ගියාම හැමදාම කඩේ යවනවා...අද දෙන්නම් හෙට දෙන්නම් කිය කියා...උඹලා දන්න එකෙක්ටවත් ඕකටනම් යන්න දෙන්නපා වෙඩිම කරගන්න..වේසාවෝ අපි පැකේජ් එක ගන්නකම් ඔලුවත් අතගානවා...හැබැයි උන් සල්ලි ගත්තට පස්සේ අපි උන් ලග බලු වෙන්න ඕන අපේ වැඩේ කරගන්න...කාලකන්නි..හැමෝටම එහෙමයි මුන්...උබලටත් පුලුවන්නම් මට කරන උදව්වක් විදියට මෙන්න මේ පේජ් දෙකෙන් එකකට මයිනස් රිවිව් එකක් දාගෙන යමල්ලකෝ...නෝට් එකක් දානවනම් දාපල්ලා ඕර්ඩර් එක ගන්නකම් හොදයි ඊට පස්සේ වැඩේ කරලා දෙන්නේ නෑ කාලෙකට කියලා...:oo::oo:
    https://www.facebook.com/Helens-Studio-maharagama-1378112525802319/?ref=br_rs

    https://www.facebook.com/helensmaharagama/?ref=br_rs:confused:
     
    • Like
    Reactions: shi_ra

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,489
    5,670
    113
    නම ගම මකල බිල් ඉදිරිපත් කරන්න.
    කාතාව ඈත්ත්නම් අපි කරන්නන්ම් :love::love:
    නෑත්නම් බෑනේ මල්ලී.... ගරිල්ලා මර්කටින්නේ :cool::cool:
     
    • Like
    Reactions: applekukka

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    පොටෝස් කරන බහුතරයක් නිකන් හරියට ගමේ මේසන් බාස් වගේ තමයි... පෙරේත කමට හැම වැඩේම බාරගන්නවා... අන්තිමට එක වැඩක් වත් හරියට ඉවර කරන්නේ නෑ... බොහොම අල්ප දෙනයි කිව්වා දවසටම වැඩක් කරල දෙන්නේ..
     
    • Like
    Reactions: applekukka

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    නම ගම මකල බිල් ඉදිරිපත් කරන්න.
    කාතාව ඈත්ත්නම් අපි කරන්නන්ම් :love::love:
    නෑත්නම් බෑනේ මල්ලී.... ගරිල්ලා මර්කටින්නේ :cool::cool:

    ඉල්ලීම සාදාරණයි..මම බිල් එක දාන්නම්..
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මචංලා දෙන්න ලොකු සපෝර්ට් එකක්..
    මං වෙඩින්ග් එකේ පොටෝස් ගත්තේ මහරගම හෙලන්ස් එකෙන්..දැන් බැදලා අවුරුදු 2ක් විතර වෙන්න එනවා,තාම ඇල්බම් එක නෑ..ඒක ගන්න ගියාම හැමදාම කඩේ යවනවා...අද දෙන්නම් හෙට දෙන්නම් කිය කියා...උඹලා දන්න එකෙක්ටවත් ඕකටනම් යන්න දෙන්නපා වෙඩිම කරගන්න..වේසාවෝ අපි පැකේජ් එක ගන්නකම් ඔලුවත් අතගානවා...හැබැයි උන් සල්ලි ගත්තට පස්සේ අපි උන් ලග බලු වෙන්න ඕන අපේ වැඩේ කරගන්න...කාලකන්නි..හැමෝටම එහෙමයි මුන්...උබලටත් පුලුවන්නම් මට කරන උදව්වක් විදියට මෙන්න මේ පේජ් දෙකෙන් එකකට මයිනස් රිවිව් එකක් දාගෙන යමල්ලකෝ...නෝට් එකක් දානවනම් දාපල්ලා ඕර්ඩර් එක ගන්නකම් හොදයි ඊට පස්සේ වැඩේ කරලා දෙන්නේ නෑ කාලෙකට කියලා...:oo::oo:
    https://www.facebook.com/Helens-Studio-maharagama-1378112525802319/?ref=br_rs

    https://www.facebook.com/helensmaharagama/?ref=br_rs:confused:

    oya wadema matath una , bada awuruddak yanakan album eka hambune naha , paper eka awilla naha kiyala , apiwa pattetama rasthiyadu kala , anthimeta maharagama studio ekata gihilla banala thamayi album eka gaththe , ethanadith unge hitapu eka manager karayak apita gember part ekakuth damma , eketh thama mini album eka hambune naha. eka courier karannam kiwwa , thama eka aweth naha.mamath danna kiyana ekekta methana recommend karanne naha.
     
    • Like
    Reactions: applekukka

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොල්ලක් අරගෙන පලයන් තොපි ඕක දුන්නේ නැත්තනම් කුඩු කරනවා කියහන්..

    ඉන්ටෙනෙට් එකේ දාපන් උබට කල අසාදාරණේ කියල බිල් එක්කම
     
    Courier katha nam boru..passenma elawanna wenawa hamba wenakam
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    පොල්ලක් අරගෙන පලයන් තොපි ඕක දුන්නේ නැත්තනම් කුඩු කරනවා කියහන්..

    ඉන්ටෙනෙට් එකේ දාපන් උබට කල අසාදාරණේ කියල බිල් එක්කම

    Bill ekath ekkama danna ona machan
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උන් කැමරාවට රීල් එක දාන්නේ නැතුවද දන්නේ නැහැ උඹේ වෙඩිමේ ෆොටෝ ගහල තියෙන්නේ....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,290
    113
    Baya karannepa..geniy gewal wala ewunui bella kanne mage bella

    album epa photo tika usb ekakata dala denna kiyapan wela yanawanan.etakota denaganna puluwan.adu gane eka couple photo ekak hari usb ekata dala denna kiyapan balanna
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Lankawe kawadada bn hariyata wedak une

    උඹ ලංකාවෙන් ගිය නිසා තමා බං මෙහෙම වෙලා තියෙන්නෙ. උඹ ලංකාවෙ හිටිය මෙහෙම වෙන්නෑ හැම දේම හරියට සිද්ධ වෙනව :( අනේ ආයෙ ලංකාවට වරෙංකො :love: