මචංලා දෙන්න ලොකු සපෝර්ට් එකක්..
මං වෙඩින්ග් එකේ පොටෝස් ගත්තේ මහරගම හෙලන්ස් එකෙන්..දැන් බැදලා අවුරුදු 2ක් විතර වෙන්න එනවා,තාම ඇල්බම් එක නෑ..ඒක ගන්න ගියාම හැමදාම කඩේ යවනවා...අද දෙන්නම් හෙට දෙන්නම් කිය කියා...උඹලා දන්න එකෙක්ටවත් ඕකටනම් යන්න දෙන්නපා වෙඩිම කරගන්න..වේසාවෝ අපි පැකේජ් එක ගන්නකම් ඔලුවත් අතගානවා...හැබැයි උන් සල්ලි ගත්තට පස්සේ අපි උන් ලග බලු වෙන්න ඕන අපේ වැඩේ කරගන්න...කාලකන්නි..හැමෝටම එහෙමයි මුන්...උබලටත් පුලුවන්නම් මට කරන උදව්වක් විදියට මෙන්න මේ පේජ් දෙකෙන් එකකට මයිනස් රිවිව් එකක් දාගෙන යමල්ලකෝ...නෝට් එකක් දානවනම් දාපල්ලා ඕර්ඩර් එක ගන්නකම් හොදයි ඊට පස්සේ වැඩේ කරලා දෙන්නේ නෑ කාලෙකට කියලා...

https://www.facebook.com/Helens-Studio-maharagama-1378112525802319/?ref=br_rs
https://www.facebook.com/helensmaharagama/?ref=br_rs:confused:

අනේ ආයෙ ලංකාවට වරෙංකො