Helicopter ekak hadapu lankawe kollek

Status
Not open for further replies.

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ScrewSL ට තියෙන accounts ගොඩ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉන්දියන් කාරයෝ වගේ මෙන්න අපේ ලන්කන් කොල්ලෙක් රියල් වැඩක් කොරලා ජයහෝ ශ්‍රී ලංකා ගාන්න එපා බං කැරිම අනාතයි එතකොට.

    හරි විස්තරයක් දාපං ඕක උඩ යනවද සහ ඇත්තටම ප්‍රැක්ටිකල් දෙයක් ද කියල.

    මොකද ලංකාවේ වැඩි පුරම ඉන්නේ හොරු. උන්ට ඕනේ ඉන්දියන් ලේ තියෙන මෝඩ හරක් ව පාවිච්චි කරනල කීයක් හරි හොයාගෙන රට පැනගන්න.

    සමහරුන්ට ඕන අපේ රටේ වැඩකාරයෝ ඉන්නවා මේවට අත දෙන්න කවුරුත් නැහැ කියල government එකට බනින්න වගේ ගොන් පාට් විතරයි.

    මේකේ දෙයක් ශෙයා කරනකොට පොඩ්ඩක් බලල දාපං මොකද මොලේ තියෙන එවුන් එළකිරි එකේ ඉන්නව. මේකේ ඕන තරම් ඔය වගේ අලි දේවල් හදපු එවුන් දාල බයිට් වෙලත් තියෙනවා. නිකන් යකඩ පට්ටල් ටිකක් පාස්සලා වැල්ඩින් කරලා මෙන්න හෙලිකොට්ටෝරුවෙක් හැදුව කියල මෝටර් එකක් දාල යකඩ තලයක් කරකවල, මේ රටේ අනික් මෝඩයෝ ටික අන්දවන්න තමයි ඕන.

    ඔතන හැඟීම් බර වෙලා කතා කරනවට වඩා මොලේ පාවිච්චි කරලා කතා කරන්න. දේශපාලන වලි වෙන තැනක කරගන්න. මුස්ලිම් සිංහල වලි තවත් තැනක කරගන්න. ඔක්කොම හුට්ටවල් මේක අස්සට දාගෙන අල කරගෙන ජරා නටන්න එපා පිස්සු යක්කු වගේ

    අන්න අපේ පුතා මෙන්න මෙහෙම එකක් හැදුව!

    අල්ලපු ගෙදර ගෑනිගේ ඇහැට කටු ඇනෙනවා වගේ ඇති දැන්!

    *දොර ඇරගෙන ගිහින්: ආ යෝදියේ තොට දැන් ඇහේ කටු ඇනිලා වගේ නේද මියට පිම්බා වගේ සද්දයක් වත් නෑනේ තොගේ, තොට වේදනාව නේද මට තේරෙනවා මට තේරෙනවා තොගේ අමාරුව. අපේ ළමය මොනා හරි දෙයක් කරනකොට තොට අමාරුයි තමා!

    මේ කිසි දෙයක් නොදැක්ක අල්ලපු ගෙදර: ඈ මොකක්?

    ගෙදරින්: ඇහේ කටු, ඇහේ කටු...!! කටු!

    අල්ලපු ගෙදරින්: ආ හෙලිකොප්පරයක් ද? කෝ ඕක උඩ යනවද ඇත්තටම?

    ගෙදරින්: අන්න බලපන් කුහක කම? තෝ වෙවුලනවා ඇති නේද ඇහේ කටු ඇනිලද තොගේ?

    මොනාද යකෝ ගම් වල ඉන්න නාකි ගෑනුන්ගේ වලි වගේ! චාටර් යකෝ

    :rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,228
    1
    57,279
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වලි සමථයකට පත්වෙලා වගෙ.

    මම තුනේ පන්තියෙ හිටපු කාලෙ කාර් එකක් හැදුව. LED light එහෙමත් දාල හැදුවෙ. ඒකාලෙ ජපන එහෙම එකක් හිතලවත් තිබුනෙ නැතුව ඇති. මට කවුරුත් අත දුන්නෙ නෑනෙ ඒක පාරෙ යවන්න.කුහක තම්බි, දෙමෙල්ලු ඒකාලෙත් හිටිය. :dull:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ඒකද දැන් එහෙම හදන උන්ට කුහක කම් කරන්නේ?OKතේරුණා:lol:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    masa 3kin oyawage ekak hadanna ba bn.. ehema kalath loku pirisak one.. apith 13edi class eke hamoma ekathu wela plane ekak haduwa exhibition ekakata eth ochchara loku ekak newei 8ft withara palala ekak, ekatath masa ganak giya uda yana thathweta aran enna.

    ps. motare pichchuna nisa uda yawaganna une na. :( mage rep kapannepaa man katawath mokuth qwe naa :rolleyes: :cool:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    masa 3kin oyawage ekak hadanna ba bn.. ehema kalath loku pirisak one.. apith 13edi class eke hamoma ekathu wela plane ekak haduwa exhibition ekakata eth ochchara loku ekak newei 8ft withara palala ekak, ekatath masa ganak giya uda yana thathweta aran enna.

    ps. motare pichchuna nisa uda yawaganna une na. :( mage rep kapannepaa man katawath mokuth qwe naa :rolleyes: :cool:

    උබේ නම් REP කැපෙන එකක් නැහැ.උබට REP ගොඩක් දෙයි.මොකද මේකේ ඉන්නවා FAKE අයි ඩී හොබී එකක් විදිහට හදන කෙනෙක්.;)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113
    වලි සමථයකට පත්වෙලා වගෙ.

    මම තුනේ පන්තියෙ හිටපු කාලෙ කාර් එකක් හැදුව. LED light එහෙමත් දාල හැදුවෙ. ඒකාලෙ ජපන එහෙම එකක් හිතලවත් තිබුනෙ නැතුව ඇති. මට කවුරුත් අත දුන්නෙ නෑනෙ ඒක පාරෙ යවන්න.කුහක තම්බි, දෙමෙල්ලු ඒකාලෙත් හිටිය. :dull:

    :rofl:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    හොදයි බන්..හැබැයි ඔවට අත හිත දීල දිරි ගන්වන්න කෙනෙක් නෑ ඔක ඔතැනින් ඉවරයි. මෙලෝම රහක් නැති අදායාපන ක්‍රමයක් තියෙන්නෙ ලන්කාවේ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හොදයි බන්..හැබැයි ඔවට අත හිත දීල දිරි ගන්වන්න කෙනෙක් නෑ ඔක ඔතැනින් ඉවරයි. මෙලෝම රහක් නැති අදායාපන ක්‍රමයක් තියෙන්නෙ ලන්කාවේ

    රටේ මිනිස්සුම පේන්නේ නැද්ද කියන කුහක කතා.
     
    Status
    Not open for further replies.