Helicopter Marriage

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,777
    8,072
    113

    ..කිසි දිනෙක මුදල්, වත්කම් ලොකු කොට තකන්න එපා. මේ මනමාල යුවල නෑදෑයන් , ආරාධිතයන් අතරට ගුවනින් ගොඩබැසීමට ගොස් සියලු දෙනා ඉදිරියේ මියයන ආකාරය... දරුවන් දෑස් ඉදිරිපිට මියයන අයුරු දකින අවාසනාවන්ත දෙමව්පියන් ....😔😔
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Happy after-life marriage

    The Simpsons Cartoon GIF
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    පිච්චිලා වෙන්න ඇති නේද මැරෙන්නෙ.
    අන්තිමේදි කට්ටිය දාලා දුවනවා. වැරදියි කියන්නත් බෑ.
    විවාහය අනුන්ට ආතල් දෙන දවසක් කරගන්න හොඳ නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    මගුල ගෙදර මළ ගෙදර උනා☹️
    මුන් කෑ ගාගාගහ ඉන්නේ නැතුව හෙළි එකේ දොරක් ඇරගත්ත නම් කටියම බේරා ගන්න තිබුණා ☹️
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මගුල ගෙදර මළ ගෙදර උනා☹️
    මුන් කෑ ගාගාගහ ඉන්නේ නැතුව හෙළි එකේ දොරක් ඇරගත්ත නම් කටියම බේරා ගන්න තිබුණා ☹️
    ඕන්න කිව්වා ගොන් කතාවක්..
     
    • Like
    Reactions: lilman

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ආමි එකෙ වගෙ ඉන්න එකා පස්සට දුවනවා නෙ, ප්ලැන් කරපු වැඩක්,, කුඩු කාරයෙක්ගෙ වෙඩිමක් වෙන්න ඇති
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මගුල ගෙදර මළ ගෙදර උනා☹️
    මුන් කෑ ගාගාගහ ඉන්නේ නැතුව හෙළි එකේ දොරක් ඇරගත්ත නම් කටියම බේරා ගන්න තිබුණා ☹️
    ඉතිං ගිහින් හෙළියේ දොර ඇරලා බේරගනින්.. අනේ පොන්නයෝ යකඩ ගොඩ චප්ප වුණාට පස්සෙ දොරක් කොහෙද වේසාවෝ..
     
    • Like
    Reactions: Giant and lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    ඉතිං ගිහින් හෙළියේ දොර ඇරලා බේරගනින්.. අනේ පොන්නයෝ යකඩ ගොඩ චප්ප වුණාට පස්සෙ දොරක් කොහෙද වේසාවෝ..

    උබ මන්ද මානසික පොන්නයෙක් කියලා දැන් පිළිගන්නවා ද😛

    පඩි ටෝක් දෙන්නේ නැතුව හිටපං උන් දොර ඇරලා බේරා ගෙන 🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    උබ මන්ද මානසික පොන්නයෙක් කියලා දැන් පිළිගන්නවා ද😛

    පඩි ටෝක් දෙන්නේ නැතුව හිටපං උන් දොර ඇරලා බේරා ගෙන 🤣🤣

    dora arala da beragena thiyenne ponnayo :lol: