Helium Gas ගන්න තැනක්

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    මචංලා ලොකු උදව්වක් ඕනේ.ලංකාවේ කොහෙද හීලියම් ගෑස් ගන්න තියෙන්නේ.මගේ යාළුවෙක්ගේ Birthday Party එකක් තියෙනවා.ඒකේ බැලූන් වලට.බැලූන් 100ක් වගේ එල්ලන්න කල්පනාව. Helium Gas සිලින්ඩර් එකක් ගන්න තැනක් දන්නවනම් කියන්න.ගානත් එක්කම.නැත්තම් හීල්ලියම් ගෑස් නැතුව බැලුන් එල්ලන්න විදිහක් කියන්න.ටිකක් හදිස්සියි.
     
    klamb

    Member
    Jun 9, 2014
    23
    5
    3

    Try Ceylon Oxygen.

    http://www.linde-gas.lk/en/products_and_supply/helium/index.html

    Helium is very rare so most probably very expensive.
     
    Last edited:

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    හීලියම් ගෑස් වලින්ම පුරවන්නෙ නැතුව.. නෝමල් Air වලට හීලියම් චුට්ටක් කලවං කෙරුවොත් මොකද ?
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    නෝමල් Air ඝනත්වය 1.205 kg/m^-3
    හීලියම් 0.1664
    නයිට්‍රජන් 1.165

    නයිට්‍රජන් එක්ක හීලියම් කලවං කරල පුරවපං.. උඩ යන්ඩ ඕන මං හිතන හැටියට :dull:
    කරල නෑ...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචංලා ලොකු උදව්වක් ඕනේ.ලංකාවේ කොහෙද හීලියම් ගෑස් ගන්න තියෙන්නේ.මගේ යාළුවෙක්ගේ Birthday Party එකක් තියෙනවා.ඒකේ බැලූන් වලට.බැලූන් 100ක් වගේ එල්ලන්න කල්පනාව. Helium Gas සිලින්ඩර් එකක් ගන්න තැනක් දන්නවනම් කියන්න.ගානත් එක්කම.නැත්තම් හීල්ලියම් ගෑස් නැතුව බැලුන් එල්ලන්න විදිහක් කියන්න.ටිකක් හදිස්සියි.

    හීලියම් ගෑස් දැම්මම බැලුන් එල්ලෙනවද බන්.... :baffled:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    හීලියම් ගෑස් වලින්ම පුරවන්නෙ නැතුව.. නෝමල් Air වලට හීලියම් චුට්ටක් කලවං කෙරුවොත් මොකද ?

    නෝමල් Air ඝනත්වය 1.205 kg/m^-3
    හීලියම් 0.1664
    නයිට්‍රජන් 1.165

    නයිට්‍රජන් එක්ක හීලියම් කලවං කරල පුරවපං.. උඩ යන්ඩ ඕන මං හිතන හැටියට :dull:
    කරල නෑ...

    නෝමල් Air දැම්මාම හරි යනවද බං.බිමට වැටෙන්නේ නැද්ද? නයිට්‍රජන් කේස් නැද්ද?පොඩි උන් බැලුම් බෝල අල්ලනවනේ
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    හීලියම් ගෑස් දැම්මම බැලුන් එල්ලෙනවද බන්.... :baffled:

    ඔව් යකෝ:angry::angry:
    Helium-Balloons-Decor-1024x768.jpg

    Colourful-Helium-Balloon-Decorations.jpg
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    බත්තරමුල්ලේ ඉදන් රාජගිරිය පැත්තට යනකොට, දියත උයන රවුන්ඩබෞට් එක හම්බවෙන්න කලින් වම් පැත්තේ තියනවා.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    බත්තරමුල්ලේ ඉදන් රාජගිරිය පැත්තට යනකොට, දියත උයන රවුන්ඩබෞට් එක හම්බවෙන්න කලින් වම් පැත්තේ තියනවා.

    මොකක්ද මචන් ප්ලෙස් එක.price එහෙම කොහොමද? number එකක් දන්නවනම් pm කරහන්කෝ