Helium Gas ගන්න තැනක්

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඔය වැඩේට සරලව හයිඩ්‍රජන් ටිකක් හදාගනින් මෙන්න මේ බඩු වලින්... :)

    අළු හුණු හෝ සල්ෆියුරික් සමග ඇලුමිනියම් හෝ මොනවා හෝ ලෝහයක් මිශ්‍ර කරන්න... :)

    සරළව මෙහෙම කරපන්... අරක්කු බෝතල් තියෙන්නේ :nerd:.. අන්න ඒකකට අළු හුණු දිය කරගන්න ග්‍රෑම් 150 ක් විතර.. . ඊට පස්සේ ඒකට පරණ ටින් බෙලෙක්ක කෑලි ටිකක් දාන්න ග්‍රෑම් 100 ක විතර...:oo: ටින් කෑලි ටික දාපු හැටියේ හයිඩ්‍රජන් හැදෙන්න ගන්නවා... :growl:

    බැලුම් බෝල එකින් එක අරක්කු බෝතල් කටේ ගහලා පුරවගන්න ..:) ( මුල් බැලුම් බෝල දෙක තුන ටිකක් අප්සෙට් වේවි හුණු දියර ගතියත් හුමාලේ විදිහට එන නිසා.. ):oo:

    අලුත්ම අලුත් අළු හුණු ගන්න ඕනේ..නැත්නම් වැඩේ සාර්ථක වෙන්නේ නැහැ...:sorry: අළු හුණු වෙනුවට සල්ෆියුරික් ගන්නත් ඇහැකි.. හැබැයි මේ වෙඩින් අස්සේ සල්ෆියුරික් ගන්න එපා:no:.. මොකක් හරි උනොත් කාට කියන්නද නේද ...?:baffled:

    හීලියම් වගේ නෙවේ හයිඩ්‍රජන් ගිණි ගන්නවා ක්ෂණිකව ගිණි පුලුගුවක් අහල පහළ තිබ්බොත්..:frown: ඒ නිසා සිගරට් බොන තැන් වලට නම් මේ බැලුම් ගෙනියන්න එපා..:growl: ලීක් එකක් තිබ්බොත් ඩෝන් ගාලා පුපුරන්න නෙව..:oo:

    ඒ ඇර වෙන අනතුරක් නම් නැහැ හයිඩ්‍රජන් පාවිච්චියෙන් ...
    4.gif

    අරක්කු බෝතලේ වැඩෙන් කීයක් විතර හදා ගන්න පුලුවන් වේවිද බං

    අරක්කු බෝතලේ වැඩේ ටිකක් අමාරුයි බන් බැලුම් 100කට.ගොඩක් වෙලා යනවා එකක් පිම්බෙන්න.අනික ගොඩාක් රත් වෙනවා අතින්වත් අල්ලන්න බැරි වෙන ගානට.ඒක නිසා සමහර වෙලාවට බෝතල් පුපුරනවා.ටිකක් risky වැඩක්.තව ලේසියෙන් හදන්න පුලුවන් mixture එකක් තියෙනවා.කොස්ටික් සෝඩා + ඇලුමිනියම් කෑලි.....(ප්‍රබල භශ්ම + ඇලු -> හයිඩ්‍රජන්) අහ් වතුරත් දාන්න ඕනා හොදේ :) .කොස්ටික් සෝඩා තියෙනවා හාඩ්වෙයාර් කඩවල් වල.
    ලීටර් 10ක වගේ හොද ගනකම බෝතලයක් හොයාගෙන වතුර භාජනේක දාල කලොත් නම් ටිකක් ගොඩ දාගන්න පුලුවන්.හැබැයි පුතෝ හැදෙන හයිඩ්‍රජන් leak වෙලා ගින්දර තියෙන තැනකට ගියොත් නම් බඩු පැකට් වෙනවා කොල්ලො.පරිස්සමෙන්.........
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හයිඩ්‍රජන් අවුලක් නෑ හැබැයි එකෙක් හරි ආතල් එකටවත් සිගරට් එකක්වත් බැලුමක තිබ්බොත් තමා මරු :sorry: :sorry:
    හයිඩ්‍රජන් ගිණිගන්නව :sorry: :sorry:
    හීලියම් ගොඩක්ම ගණං වැඩිනම් සඵල ඝණත්වෙ වායුගෝලයේ ඝණත්වයට වඩා අඩුවෙන්න කලවම් කලා නම් හරි එහෙම් පිටිංම හීලියම් පුරවන්නැතුව :yes: :යෙස්:
    මං හිතන්නෙ බැලුම් පුම්බන තැන් වල කරන්නෙ එහෙම වෙන්න ඇති උන්ටත් ලාභ නිසා.. :dull: :dull:
    එහෙම නෙමේ නං ඉතිං toiya වගේ එකෙක් තමා කඩේ දාල තියෙන්නෙ :lol: :lol:
    සඵල ඝනත්වෙ තියා හය හත වසරෙ උගන්නන මහාපොදු සාධකේ හොයන්නවත් දන්නෑ පව් ඉතිං :baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113

    ඒක තමා මම කිව්වෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මම කියන්නං. ඔය එකක්වත් හරියන්නෙ නෑ..
    උඹ අර කිව්වෙ බැලුං 100 ක් රුපියල් 1200ට කරල දෙනව කියල.
    මට හිතෙන්නෙ ඔය වැඩේ තමා උඹට කරන්ඩ තියෙන්නෙ..

    නැත්තං පරීක්ෂණ කරන්ඩ ගිහිං බැලුන් නෙමේ.. බෝම්බ හදාගත්ත වගේ තියෙයි..
     
    j.atl

    Member
    May 6, 2015
    179
    29
    0
    colombo
    හයිඩ්‍රජන් නම් පාවිච්චි කරන්න එපා බං.උඔට පාටි නෙවෙයි .අවමඟුල් පාටියක් තමා ගන්න වෙන්නේ.
    හයිඩ්‍රජන් පොඩ්ඩ ඇත්නම් ගිනි ගන්නවා.
    ගිනි ගන්නෙත් පුපුරන ගමන් .
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    අරක්කු බෝතලේ වැඩේ ටිකක් අමාරුයි බන් බැලුම් 100කට.ගොඩක් වෙලා යනවා එකක් පිම්බෙන්න.අනික ගොඩාක් රත් වෙනවා අතින්වත් අල්ලන්න බැරි වෙන ගානට.ඒක නිසා සමහර වෙලාවට බෝතල් පුපුරනවා.ටිකක් risky වැඩක්.තව ලේසියෙන් හදන්න පුලුවන් mixture එකක් තියෙනවා.කොස්ටික් සෝඩා + ඇලුමිනියම් කෑලි.....(ප්‍රබල භශ්ම + ඇලු -> හයිඩ්‍රජන්) අහ් වතුරත් දාන්න ඕනා හොදේ :) .කොස්ටික් සෝඩා තියෙනවා හාඩ්වෙයාර් කඩවල් වල.
    ලීටර් 10ක වගේ හොද ගනකම බෝතලයක් හොයාගෙන වතුර භාජනේක දාල කලොත් නම් ටිකක් ගොඩ දාගන්න පුලුවන්.හැබැයි පුතෝ හැදෙන හයිඩ්‍රජන් leak වෙලා ගින්දර තියෙන තැනකට ගියොත් නම් බඩු පැකට් වෙනවා කොල්ලො.පරිස්සමෙන්.........

    හයිඩ්‍රජන් අවුලක් නෑ හැබැයි එකෙක් හරි ආතල් එකටවත් සිගරට් එකක්වත් බැලුමක තිබ්බොත් තමා මරු :sorry: :sorry:
    හයිඩ්‍රජන් ගිණිගන්නව :sorry: :sorry:
    හීලියම් ගොඩක්ම ගණං වැඩිනම් සඵල ඝණත්වෙ වායුගෝලයේ ඝණත්වයට වඩා අඩුවෙන්න කලවම් කලා නම් හරි එහෙම් පිටිංම හීලියම් පුරවන්නැතුව :yes: :යෙස්:
    මං හිතන්නෙ බැලුම් පුම්බන තැන් වල කරන්නෙ එහෙම වෙන්න ඇති උන්ටත් ලාභ නිසා.. :dull: :dull:
    එහෙම නෙමේ නං ඉතිං toiya වගේ එකෙක් තමා කඩේ දාල තියෙන්නෙ :lol: :lol:
    සඵල ඝනත්වෙ තියා හය හත වසරෙ උගන්නන මහාපොදු සාධකේ හොයන්නවත් දන්නෑ පව් ඉතිං :baffled: :baffled:

    1200 ද?

    12000 ද?

    :baffled:

    අවුලක් නෑ බං බින්දුවනෙ වැඩි බින්දුව මොකක්ද වැඩි රුපියල් බින්දුව මම දෙන්නං :baffled: :baffled:

    වැඩේ හරිද?

    හයිඩ්‍රජන් නම් පාවිච්චි කරන්න එපා බං.උඔට පාටි නෙවෙයි .අවමඟුල් පාටියක් තමා ගන්න වෙන්නේ.
    හයිඩ්‍රජන් පොඩ්ඩ ඇත්නම් ගිනි ගන්නවා.
    ගිනි ගන්නෙත් පුපුරන ගමන් .

    කියන විදිහට ඕවා කරලා නිකන් මැරෙන්න හදන්නේ මොකටද?1200ක් නෙමේ යකෝ 12000ක්.ගෙදරටම ගෙන්නල්ලා දෙන්න ඩයල් එකක් සෙට් උනා 15000කට.යාළුවගේ වයිපරේ කිව්වා එයම සල්ලි දීල ගේන්නම් කියලා.ඉතින් අපි ශේප් උනා.සහයෝගය දක්වපු හැමෝටම ස්තූතියි.

    harindugamlath,klamb,RaawaNa,j.atl,KalanIND ,Rukaef,toiya,AnuradhaRa,cedric1986,udsic,SahanJ123,aravinda145,malkavi,silentsahan,a2mdb,rusiruprasad ,DASKONAPPU,NEMISIS,Black Puma,Mint90,markhaloce,djngage,virajkavn(PM)

    Thread Close
    Thanks All