Lol. This is not a fake account. Saul is a character from a famous american tv show.
Ask Mr.Google "Breaking Bad"






යාළුවනේ මමත් මේකට අලුත්. මේකෙ Thread එකකට rep add කරන්නේ කොහොමද??
EK lite එකේ නම් පොස්ට් එකේ දකුණු පැත්තේ Karma කියලා Button ekak ඇති ඒක Click කරලා add to reputation දෙන්න.. EK main නම් එකක් ඇති පෝස්ට් එක දකුණු පැත්තේ Heart mark ඒක click කරලා add to reputation
දෙන්න add to reputation

අනේ මචෝ මගෙ එහෙම එකක් පෙන්නන්නේ නෑ නේ...![]()