Hello Honey Bunny

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    මේක දැන් අහල ටික දවසක් වෙනවා. ඉන්දියාවේ ෆෝන් කොම්පැනි එකකින් ගහපු එකක් Idea කියල. :D



    මේ තියෙන්නේ වෙන සෙට් එකක් ගහපු video එකක් same song එකට

     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    mage ringtone eka....

    ඔව් බං මමත් දාගත්ත.:D Android එකක් නම් තියෙන්නේ free app එකක් තියෙනවා Zedge කියල , Apple වලටත් තියෙනවා මම හිතන්නේ. එකෙන් ගන්න පුළුවන් නිකන්ම :yes:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මාසයක්වත් නෑ :yes:



    හොදින් ඉන්නවා බං, දැන් ඇවිල්ලා සතියක් විතර වෙනවා

    එල එල උබව android වෑඩකරයෝ ත්‍රේඩ් එකෙ දෑක්කෙත් නෑ ගොඩ කාලෙකින් :D
    …