Hello World!!

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    @Nadun26 උබද හැදුවේ? 😄

    ටැක්ස් සල්ලි කීයක් ගියාද මේකට
    මම ඔය වගේ ගොබ්බ සයිට් හදන්නේ නැහැ
    බාල වැඩ කරන්නේ නැහැ
    අඩුවට කලත් වැඩේ හරියට කරනවා, ඉස්සර අඩුවට කළාට මමත් දැන් 50 උඩ කරන්නේ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,627
    11,216
    113
    මචං..ආණ්ඩුවේ අයිටී ජොබ් කරන්නේ සුපිරිම වැඩ්ඩෝ නෙමේ..අහිංසක ඩයල්..උන් ගේමක් ගහනවා..ඒ සැලරි එකත් එක්ක ..ඒකයි ඇත්ත..
    සමහරවිට මේවගේ එකකින් උගේ ජොබ් එක වුනත් ගහල යන්න පුලුවන්
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    මචං..ආණ්ඩුවේ අයිටී ජොබ් කරන්නේ සුපිරිම වැඩ්ඩෝ නෙමේ..අහිංසක ඩයල්..උන් ගේමක් ගහනවා..ඒ සැලරි එකත් එක්ක ..ඒකයි ඇත්ත..
    සමහරවිට මේවගේ එකකින් උගේ ජොබ් එක වුනත් ගහල යන්න පුලුවන්
    එලවන්න ඕනේ ඔකුන්ව 😁 . බරපතල වැඩ ඇතුව හිරේ යවන්න ඕනේ
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    Default ena post eka delte karanna amthaka wela neda

    no when wordpress first installed, it also include a sample post. this guy designed all it but forgot to delete it.
    ------ Post added on Apr 23, 2024 at 11:39 PM
    Ah. I think better to email them, than posting online for fun, this could harm someone's reputation. (Personal opinion)
     
    • Sad
    Reactions: Nidarshana_k

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,982
    113
    Ohio, USA
    මචං..ආණ්ඩුවේ අයිටී ජොබ් කරන්නේ සුපිරිම වැඩ්ඩෝ නෙමේ..අහිංසක ඩයල්..උන් ගේමක් ගහනවා..ඒ සැලරි එකත් එක්ක ..ඒකයි ඇත්ත..
    සමහරවිට මේවගේ එකකින් උගේ ජොබ් එක වුනත් ගහල යන්න පුලුවන්
    නමුත් උන් උද්ගෝෂණය කරද්දි නම් කියන්නේ රටේ ජනතාව වෙනුවෙන් රටේ අනාගත පරපුර වෙනුවෙන් කියලයි...
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    නමුත් උන් උද්ගෝෂණය කරද්දි නම් කියන්නේ රටේ ජනතාව වෙනුවෙන් රටේ අනාගත පරපුර වෙනුවෙන් කියලයි...
    They have a limited staff. I know them.