crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    උඹ මාතර සී බෑන්ඩ් එකේ එකෙක්ද..? :eek:
    මේකෙ රෙජිස්ටර් වෙන්න කලින් ගෙස් කෙනෙක් විදියට හිටියද..? :dull:
    ඇයි මේ සෙක්ෂන් එකේ ත්‍රේඩ් එක දැම්මෙ..? :oo:
    Introductions & Greetings! කියලා සෙක්ෂන් එකක් තියෙද්දි..? :eek:
    ​
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උඹ මාතර සී බෑන්ඩ් එකේ එකෙක්ද..? :eek:
    මේකෙ රෙජිස්ටර් වෙන්න කලින් ගෙස් කෙනෙක් විදියට හිටියද..? :dull:
    ඇයි මේ සෙක්ෂන් එකේ ත්‍රේඩ් එක දැම්මෙ..? :oo:
    Introductions & Greetings! කියලා සෙක්ෂන් එකක් තියෙද්දි..? :eek:
    ​

    :eek::eek::eek:
    uba uta prashana pattarayak dila ne

    ado Matara_C mugen parissam weyan mu kollo passe yana ekek
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    :eek::eek::eek:
    uba uta prashana pattarayak dila ne

    ado Matara_C mugen parissam weyan mu kollo passe yana ekek
    නෑ මං ඒක සිරා ඇහුවෙ.. අලුතින් එන හැම එකාම ත්‍රේඩ් දාන්නෙ ටෝක් සෙක්ෂන් එකේ.. එළකිරි ගැන නොදන්න එකෙක් මේ සෙක්ෂන් එකේ ලොවෙත් ත්‍රේඩ් දාන්නෑ.. මේකෙ දාන්නෙ එළකිරි එක්ක නිතරම ඉන්න එකෙක්..
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    akuru loku karanna berida?colour eka nam wenas kala.
    ElaKiri A-Z Guide
    ඕක කියවපං..

    KDxH2.png

    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    rep walin monawada karanna puluwan?
    rep denawa kapanawa kiyala dannawa.
    REP + දුන්නොත් උඹගෙ රෙප් කොටු නිල් වෙනවා..
    REP - දුන්නොත් උඹගෙ රෙප් කොටු රතු වෙනවා..

    යකෝ එළකිරි හිටියා කිව්ව නේද ගෙස් කෙනෙක් විදියට..:frown:

    ​