maradane, ananda college eka hariye helmel shops thiyanawa. ganan nam danne nehe. mokada man bikes padinne na
කුරුනෑගල පැත්තෙ යනකොට පොඩ්ඩක් බලපං. එහෙ තියනවා ජපානෙන් ගෙන්නපු හොද හෙල්මට් බයික් ශොප් වල
හැබැයි ඩිස්කවර් 100 එකකට මැච් වෙයිද දන්නෙ නෑ.
machan helmet eka gannakota lassanata wadiya standard eka gana balapan mage yaluwek nati una helmet eka kudu wela fibre helmet ekak dagena gihin.
u.p.co helmet thiyenawa macho , full face black eka gatthha 1900 wage una dan awurudu 2ka 3kata kalin
කුරුනෑගල පැත්තෙ යනකොට පොඩ්ඩක් බලපං. එහෙ තියනවා ජපානෙන් ගෙන්නපු හොද හෙල්මට් බයික් ශොප් වල
හැබැයි ඩිස්කවර් 100 එකකට මැච් වෙයිද දන්නෙ නෑ.