Helmet tinted visor

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    338
    339
    63
    Machan ada traffic police license check karaddi kiwa helmet eke tinted visor eka galawala normal eka hai karaganna kiyala. Tinted visor danna barida bn? Godak un ithin dagena yanawane. Maha gon neethi thiyenne lankawe.
     
    • Like
    Reactions: Rhaegar Targaryen
    Oct 13, 2016
    2,675
    276
    0
    හරියටම නීතිය නම් දන්නේ නෑ බන්. මාත් කාලයක් tinted visor තියෙන helmet එකක් තමයි පාවිච්චි කලේ. ගොඩක් අව්ව තියෙන දවස්වලට නියමයි.
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    338
    339
    63
    හරියටම නීතිය නම් දන්නේ නෑ බන්. මාත් කාලයක් tinted visor තියෙන helmet එකක් තමයි පාවිච්චි කලේ. ගොඩක් අව්ව තියෙන දවස්වලට නියමයි.

    Ekathamai bn normal visor dala auwe yanakota epa wenawa.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Machan ada traffic police license check karaddi kiwa helmet eke tinted visor eka galawala normal eka hai karaganna kiyala. Tinted visor danna barida bn? Godak un ithin dagena yanawane. Maha gon neethi thiyenne lankawe.

    ගස් පොන්නයෝ ඕවා දාගෙන ගිහින් හොරකම් කරනවනේ..නිකමට අර මුස්ලිම් ගෑනු අඳින රෙද්ද දාගෙන ගිහින් හොරකම් කරපන් :lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Ekathamai bn normal visor dala auwe yanakota epa wenawa.

    ගත්තු දවස්වලම දවසක් ගොන් කමට ඕක දාන් හවස ගමනක් ගියා 6 විතර. අම්මටසිරි වුණා යකෝ මුළු ලෝකෙම කළුවරයි. පස්සේ visor එක ඇරගෙන ගියේ. :rofl:

    පොලිසියේ එවුන්ට නීති පාඩම් උගන්නන්න යන්නත් බෑනේ බන් අපිට. හොඳම වැඩේ sun glasses දාන එක normal visor තියෙන helmet එකකට.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    ගත්තු දවස්වලම දවසක් ගොන් කමට ඕක දාන් හවස ගමනක් ගියා 6 විතර. අම්මටසිරි වුණා යකෝ මුළු ලෝකෙම කළුවරයි. පස්සේ visor එක ඇරගෙන ගියේ. :rofl:

    පොලිසියේ එවුන්ට නීති පාඩම් උගන්නන්න යන්නත් බෑනේ බන් අපිට. හොඳම වැඩේ sun glasses දාන එක normal visor තියෙන helmet එකකට.

    sun glasses lagadima thahanam karanawa :baffled:
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    උබ කියන්න එපැයි අව්ව සැර නිසා ගොඩක් දුර යද්දි ඇස් වලට අමාරුයි කියල. ඒක මහ අමානුෂික වැඩක්. ගොඩක් පොලිස් නිලධාරීන්ට ඒක තේරෙනවා.අනිත් එක මචන් පොලිසිය ඉස්සරහ ඉන්නවා නම් වයිසර් එක උස්සගෙන යන්න. නීති තියෙන්නේ මිනිස්සුන්ගෙ ආරක්ෂවට. අපිත් ඒකට පුළුවන් උපරිමෙන් සහයෝගය දෙන්න ඕන.
     
    Last edited: