The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,579
    1,205
    113
    Gotham City
    පංචිකාවත්තේ, සෆා සහ කොහුවල ඩ්‍රීම් බයික් වල විකුනන ජරා මර උගුල් ගන්න එපා කියන්නේ මෙන්නෙ මේක නිසා. ගන්නවානම් ලංකාවේ හදන U.P.Co එකක්වත් ගනිල්ලා!! මගේ යාලුවෙක්ගේ සෆා එකක් තිබිලා, එක පාරයි බිම වැටුනේ, හරි මැදින්ම ඉරක් ගියා. බිම වැටුනත් ඉරි යන හෙල්මට් කොහොමද යකෝ අනතුරකදි අපේ ඔලුව බේරන්නේ?

    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    upco කැලේ බන් මෙව්වත් එක්ක බැලුවම

    images
    :rofl::P

    වාසි

    පොලොසියෙන් අල්ලන්නේ නැ .උතුරු නැගෙනහිර අනිවාර්යයි .දඩ නැ :baffled:
    ඒ පළාත්වලදී නම් පොලිසිකාරයෝ සැලුට් පවා ගහනවා මේකට :rofl:
     
    Last edited:

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,579
    1,205
    113
    Gotham City
    මරුසිරා;22148194 said:
    upco කැලේ බන් මෙව්වත් එක්ක බැලුවම

    images
    :rofl::P

    වාසි

    පොලොසියෙන් අල්ලන්නේ නැ .උතුරු නැගෙනහිර අනිවාර්යයි .දඩ නැ :baffled:
    ඒ පළාත්වලදී නම් පොලිසිකාරයෝ සැලුට් පවා ගහනවා මේකට :rofl:

    ඊට පස්සේ මොකේක හරි ඇනගෙන, අනිත් වාහනේ එකාට ගහලා, ඒකට ගිනි තියනවා.
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මරුසිරා;22148194 said:
    upco කැලේ බන් මෙව්වත් එක්ක බැලුවම

    images
    :rofl::P

    වාසි

    පොලොසියෙන් අල්ලන්නේ නැ .උතුරු නැගෙනහිර අනිවාර්යයි .දඩ නැ :baffled:
    ඒ පළාත්වලදී නම් පොලිසිකාරයෝ සැලුට් පවා ගහනවා මේකට :rofl:

    ඇයි අල්ලා ගේ ආරක්‍ෂාව :yes::yes: