help… Dialog TV

SMD

Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    ගෙදර DTV එක HDMI connect කරාම display යනව එනව. Signal loss නෙවෙයි. HDMI මාරු කරලත් බැලුව. AV එකට එහෙම නෑ.
    මොකද්ද හේතුව ?
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,922
    8,762
    113
    Cenon
    cenon.com
    0. quality eka change karla balapn
    1. hdmi cable eka maru karala balanna.
    2. dtv eke idan wena tv ekakata connect karala balanna.
    3. dtv box eke socket eke awulak wenna pluwan.
    3.1 clean ports with alcohol

    :D chat gpt gen ahapan
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,244
    4,613
    113
    signal support natuwa athi. HDMI version, cable version, change hub settings and tv settings. HD content wadiya support karan nathi HD ready wage tv walata connect unamat ehema wenawa. hadanna ba. convert karala wena input ekakata wage denna wei smahara vita
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,656
    113
    ගෙදර DTV එක HDMI connect කරාම display යනව එනව. Signal loss නෙවෙයි. HDMI මාරු කරලත් බැලුව. AV එකට එහෙම නෑ.
    මොකද්ද හේතුව ?
    මචන් ගෙදර TV එක ටිකක් පරණ Model එකක්ද ?
    DTV එකේ Display setting වලට ගිහින් Resolution මාරු කරලා බලන්න ඕක හරි යාවී
    System setting reset කරන්න එහෙම බැරි උනොත්
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    මචන් ගෙදර TV එක ටිකක් පරණ Model එකක්ද ?
    DTV එකේ Display setting වලට ගිහින් Resolution මාරු කරලා බලන්න ඕක හරි යාවී
    System setting reset කරන්න එහෙම බැරි උනොත්
    TV එක අවු 2ක් පරණ එකක්. Tv එකේ Resolution 1080. මං වෙනස් කරල බැලුව. ආයෙ බලන්න ඕනෙ.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,656
    113
    TV එක අවු 2ක් පරණ එකක්. Tv එකේ Resolution 1080. මං වෙනස් කරල බැලුව. ආයෙ බලන්න ඕනෙ.
    මචං setting reset කරන්න