මචන් ගෙදර TV එක ටිකක් පරණ Model එකක්ද ?ගෙදර DTV එක HDMI connect කරාම display යනව එනව. Signal loss නෙවෙයි. HDMI මාරු කරලත් බැලුව. AV එකට එහෙම නෑ.
මොකද්ද හේතුව ?
TV එක අවු 2ක් පරණ එකක්. Tv එකේ Resolution 1080. මං වෙනස් කරල බැලුව. ආයෙ බලන්න ඕනෙ.මචන් ගෙදර TV එක ටිකක් පරණ Model එකක්ද ?
DTV එකේ Display setting වලට ගිහින් Resolution මාරු කරලා බලන්න ඕක හරි යාවී
System setting reset කරන්න එහෙම බැරි උනොත්
මචං setting reset කරන්නTV එක අවු 2ක් පරණ එකක්. Tv එකේ Resolution 1080. මං වෙනස් කරල බැලුව. ආයෙ බලන්න ඕනෙ.