Help :අක්ශි සුද ඉවත් කිරීමේ සැත්කම මචන්ල age60 වගෙ වයස කෙනෙක්ට මේක කරල කාච දානකොට blood suger චෙක් කරන්න අවශ්‍යද? Dr එක දීලනෑ chk කරන්න කියල FBS, ECG liyala tibbe thnx