Help :අක්ශි සුද ඉවත් කිරීමේ සැත්කම

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Help :අක්ශි සුද ඉවත් කිරීමේ සැත්කම

    මචන්ල age60 වගෙ වයස කෙනෙක්ට මේක කරල කාච දානකොට blood suger චෙක් කරන්න අවශ්යද? Dr එක දීලනෑ chk කරන්න කියල

    FBS, ECG liyala tibbe

    thnx
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    check kara ganna taramata hodai bun. ape thaaththatath kara. baya wenne nathiwa inna kiyanna. dan operation eka issara taram amaaru naha!!!