HELP-ඉඩමක් බලෙන් අයිතිකරගන්න හදනවා
නිරවුල් හිමිකමක් තියන, අවුරුදු 20කටත් වැඩිය භුක්තිවිඳින රබර් හා පොල් අක්කර 4.5-5ක් පමන ඉඩමක් දේශපාලන හේතුමත බලෙන් අත්කර ගැනීමකදී ඊට එරෙහිවකරන්න හොදම දේ මොකක්ද? මේ ඉඩම දේශපාලන ඡන්ද ගන්න ඕනි නිසා ප්‍රජාශාලවකුයි, ඉතුරු ටිකේ ක්‍රීඩ පිට්ටනියකුයි හදනවා කියලා තමයි ආරංචි.
උදව් කරන හැමෝටම REP+ දෙනවා