HELP-ඉඩමක් බලෙන් අයිතිකරගන්න හදනවා

JayeSL

Member
Dec 15, 2017
174
54
0
HELP-ඉඩමක් බලෙන් අයිතිකරගන්න හදනවා

නිරවුල් හිමිකමක් තියන​, අවුරුදු 20කටත් වැඩිය භුක්තිවිඳින රබර් හා පොල් අක්කර 4.5-5ක් පමන ඉඩමක් දේශපාලන හේතුමත බලෙන් අත්කර ගැනීමකදී ඊට එරෙහිව​කරන්න හොදම දේ මොකක්ද? මේ ඉඩම දේශපාලන ඡන්ද ගන්න ඕනි නිසා ප්‍රජාශාලවකුයි, ඉතුරු ටිකේ ක්‍රීඩ පිට්ටනියකුයි හදනවා කියලා තමයි ආරංචි.

උදව් කරන හැමෝටම REP+ දෙනවා
 
  • Like
Reactions: CONCORDE777

JayeSL

Member
Dec 15, 2017
174
54
0
Ube idamak nam gihin kotu karala padinchi weyanko.
Wade iwarayi.

ඉඩම වටේටම කම්බි ගහලා මායිම් ලකුණු කරලා තියෙනෙ. ඒකේ රබර්, පොල් හිටවලා තියනවා. දැන් ඒ පැල වලටත් අවුරුදු 15ක් විතර වෙනවා. ඒ ඉඩමේ ගෙයක් හදන්න බැ
 
ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මන් හිතන්නේ ඔයගැන හොද lowyer කෙනෙක්ගෙන් නීති උපදෙස් අරගෙන අධිකරණ ක්‍රියාමාර්ගයකට යන එකයි හොදම. ඉඩමේ නිරවුල් අයිතිය පැහැදිළිවම ඔප්පු කරන්න පුළුවන්නම් ඒක ගොඩාක් හොදයි. අනික ඔයවාගේ දේවලදි අධිකරණය මගින් ඔය ඉඩම බලෙන් අල්ලගන්න හදනවා කියන අයට නඩුව අවසන් වෙනකන් ඉඩමට කිසිවක් කල නොහැකිවන ලෙස වාරන නියෝග දෙනවා.:yes:
     
    • Like
    Reactions: JayeSL

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    bump
    වැඩේ දෙල් වුනොත් සිරස හිරු නෙත් ෆ්බ් තමයි
     
    • Like
    Reactions: JayeSL

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඉඩම වටේටම කම්බි ගහලා මායිම් ලකුණු කරලා තියෙනෙ. ඒකේ රබර්, පොල් හිටවලා තියනවා. දැන් ඒ පැල වලටත් අවුරුදු 15ක් විතර වෙනවා. ඒ ඉඩමේ ගෙයක් හදන්න බැ

    Sinnakara oppu thiyenawada?
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    හැබැයි ඔතන මෙහෙම දෙයක් තියනවා. ඉඩමට සින්නක්කර ඔප්පු තිබිලා නිරවුල් බුක්තියක් තිබ්බත් ඕකේ අයිතිය තියෙන්නේ නොබෙදූ හවුල් කරුවන්ටද? ඒකියන්නේ ඉඩමට එක්කෙනෙකුට වැඩිය අයිතිකාරයන් ඉන්නවාද?
     
    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    හැබැයි ඔතන මෙහෙම දෙයක් තියනවා. ඉඩමට සින්නක්කර ඔප්පු තිබිලා නිරවුල් බුක්තියක් තිබ්බත් ඕකේ අයිතිය තියෙන්නේ නොබෙදූ හවුල් කරුවන්ටද? ඒකියන්නේ ඉඩමට එක්කෙනෙකුට වැඩිය අයිතිකාරයන් ඉන්නවාද?

    සින්නක්කර අයිතිය තියනවා. එක්කෙන්ක්ට විතරයි අයිති. රබර් ශීට් ගහන මැෂිමක් තියනව් නිසා දැනට අවුරුදු 10කට කලින් කරන්ට් එකත් අරගෙන තියන ඉඩමක්.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    සින්නක්කර අයිතිය තියනවා. එක්කෙන්ක්ට විතරයි අයිති. රබර් ශීට් ගහන මැෂිමක් තියනව් නිසා දැනට අවුරුදු 10කට කලින් කරන්ට් එකත් අරගෙන තියන ඉඩමක්.

    ehenam kohomada un oka pawaraganne :confused::confused::confused::confused:
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    සින්නක්කර අයිතිය තියනවා. එක්කෙන්ක්ට විතරයි අයිති. රබර් ශීට් ගහන මැෂිමක් තියනව් නිසා දැනට අවුරුදු 10කට කලින් කරන්ට් එකත් අරගෙන තියන ඉඩමක්.

    හරි. එහෙනම් ඔබ කියු කරුණු අනුව ඉඩමේ අයිතිය ඔප්පු කිරීමට පැහැදිළිවම ඕනෑතරම් ශාක්ෂි තියනවා. මමනම් කියන්නේ අපි වාගේ ගොඩ පෙරකදෝරුවන්ගෙන් උපදෙස් ලබාගැනීමට වඩා නියම lowyer කෙනෙක්ගෙන් හොද නීති උපදෙස් අරගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙන්න.

    මම නම් හිතන්නෑ ඔයවාගේ නඩුවක් ගොඩක් කල් ඇදි ඇදී යයි කියලා. මොකද ඕකේ අයිතිය පැහැදිළිවම ඔප්පුකරන්න පුළුවන් නිසා.
    අනිත් අය ඉඩම අල්ලාගන්න බලපෑම් වගේ දේවල් කරලා තියනවානම් ඒගොල්ලන්ගෙන් වන්දි එහෙමත් ගන්න පුළුවන්. ඒගැනනම් මම හරියටම දන්නෑ.
    හැබැයි උන් හොර ඔප්පු හදලා උසාවියට අහු උනොත් එහෙම හදපු නොතාරිසුත් ඉවරයි උන්ටත් හෙන කේස් වැටෙනවා.