Help # උදව් කරන්න විහිලුවකට නොගන්න
මා අන්‍යාගමිකයෙක්.....
මගේ බෞද්ධ මිත්‍රයෙක් මට දුන් බණ ඇසිමෙන් බෞද්ධ ධර්මය පිළිබද අවබොධය පිළිබද කැමැත්තක් ඇති වුනා. ඒ නිසා මා අන්තර්ජාලයේ ඇති බණ පටි ඩවුන්ලොඩ් ඇහන්න පුරැද් වුනා. දැන් මට ඕනේ ඒවා අනුගාමනය කරමින් බුදුරාජාන් වහන්සේ පෙන්වා දුන් ඒ නිවන් මර්ගයේ ගමන් කර ඒ උත්තරිතර වු නිවන ළගා කර ගැනිමට.
මම ඒ නිසා මහන වෙන්න හිතුවා.. එහෙම හිතලා ගෙදරටත් නොකියා පංසලේ හමුදුරුවන්ව මුණ ගැසිලා මාගේ හිතේ තියෙන දේ කිව්වා... හමුදුරුවො කිව්වා
1. ගෙදරින් කැමැත්ත අරන් එන්න කියලා (මගේ වයස 28ක් නිසා ගෙදරින් කැමැත්ත එච්චර බලපාන්නේ නෑ කියලත් කිව්වා.)
2. තව ලියකිවිලි වගයක්
මහන කරන්නේ අවු. 1 කින් පස්සේ එතකන් පිරිවෙනේ ඉන්න ඹනේ. එදාට වෙන්න කැමතිනම් කරනවා නැත්තන් ගෙදර යන්න පුලුවන් කිව්වා
වැඩේ තියෙන්නේ ගෙදරින් කැමති නෑ වැඩේට මම මොකද කරන්නේ මෙකට.
මේ ගැන කතා කරන්න ගියාම ගෙදර ඉතින් දෙවනක් තාමා.....
මම මොකද මෙකට කරන්න
මේක විහිලුවකට නොගෙන මට කරන්න හොද මොකක්ද කියලා පැහැදිලි අදහසක් දෙන්න ........
* බණ අහන්න පටන් අරන් අවුරුදු5 වගේ
* මහණ වෙන්න හිතිලා දුන් 1 වගේ ඇති එ්ත් මම හොය හොය හිටියේ හොද තැනක් මහන වුනාට පස්සෙත් ඒ ධර්මය අවබොධ කරන්න උදව් වෙන ඒ වෙනුවෙන්ම වගේ තියෙව තැනක් ....

Last edited: