HELP උදව්!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,218
    29,906
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    "කාසා"

    රාගම තියෙනව "කාසා" කියල ස්පොට් එකක්. දැන් තියෙනවද දන්නෑ ඒත් මම ගියකාලේ සුපිරියටම කෑම හා බයිට් දීපු තැනක්. සී ෆුඩ් ඩිශස් උපරිමයි.....අපි කොළඹ වැඩ ඉවරවෙලා රාගම ගිහින් බීල ආයේ කොළඹ ආව. එච්චරට කෑම හොඳයි.:yes:
    රාගම ස්ටේශන් එක ලඟ ඉඳල මීටර 100-150ක් දුරින් තියෙන්නේ ~ දැන් තියෙනවද දන්නෑ......... අපි දැන් අවුට්ඩේටඩ්.

    ලින්ඩා
     
    Last edited:
    • Like
    Reactions: ryanex

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,623
    906
    113
    http://aboutrenewableenergy.com

    ado man gihin tiyenawa bun patta place eka tama poddak andurui wage eka witarai awulakata tiynne man casa hari MT cabana hari yanna tama hitiye yanna issela ubalagen suggestion ekak ahuwe
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,218
    29,906
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ado man gihin tiyenawa bun patta place eka tama poddak andurui wage eka witarai awulakata tiynne man casa hari MT cabana hari yanna tama hitiye yanna issela ubalagen suggestion ekak ahuwe

    දැන් ප්ලේස් එකත් පට්ටද?? අපි යනකාලෙනම් තැන ටිකක් පොඩියි ඒත් කෑමනම් සුපිරියි බං "ගරුබ" ෆ්‍රයිඩ් ෆිශ් ඩිශ් එක ගනින් පට්ටයි. ඒ කාලේ උන්ට බාර් ලයිසන් එක තිබුන් නෑ ඉතින් බෝතල් පිටින් අරන් යන්න ඕන. උන් දීපු සර්විස් එකේ හැටියට මේ වෙනකොට හොඳට දිවුනුවෙලා ඉන්න ඕන. අපිට ඔය ස්පොට් එක සෙට් කළේ අපි රාගම යාලුවෙක්. අපිත් කොළඹ ඉඳන් රාගම ගිහින් ආයේ කොළඹ එනව. උන්ගේ කෑම එච්චරට හිතට ඇල්ලුව. තැනනම් ටිකක් අඳුරුයි තමයි. ඒත් මටනම් හොඳයි.

    එහේ යනවනම් පොඩි කෙමක් කියන්නම්. උඹල සී ෆුඩ් චොප්සි එකක් එහෙම ගන්න හිතන් ඉන්නවනම් ඕඩරේ දෙනකොට ලඟ ඉන්න එකෙක් පෙන්නල ඌට ගෝව කෑවොත් ඇලර්ජි කියල ගෝව දාන්න එපා කියපන්. උන් චොප්සියට ගෝව ගොඩක් දානව ඔය සීන් එකෙන් උඹලට රයිස් /සී ෆුඩ් වැඩිකරගන්න පුලුවන්

    චියර්ස්....

    ලින්ඩා
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,623
    906
    113
    http://aboutrenewableenergy.com

    දැන් ප්ලේස් එකත් පට්ටද?? අපි යනකාලෙනම් තැන ටිකක් පොඩියි ඒත් කෑමනම් සුපිරියි බං "ගරුබ" ෆ්‍රයිඩ් ෆිශ් ඩිශ් එක ගනින් පට්ටයි. ඒ කාලේ උන්ට බාර් ලයිසන් එක තිබුන් නෑ ඉතින් බෝතල් පිටින් අරන් යන්න ඕන. උන් දීපු සර්විස් එකේ හැටියට මේ වෙනකොට හොඳට දිවුනුවෙලා ඉන්න ඕන. අපිට ඔය ස්පොට් එක සෙට් කළේ අපි රාගම යාලුවෙක්. අපිත් කොළඹ ඉඳන් රාගම ගිහින් ආයේ කොළඹ එනව. උන්ගේ කෑම එච්චරට හිතට ඇල්ලුව. තැනනම් ටිකක් අඳුරුයි තමයි. ඒත් මටනම් හොඳයි.

    එහේ යනවනම් පොඩි කෙමක් කියන්නම්. උඹල සී ෆුඩ් චොප්සි එකක් එහෙම ගන්න හිතන් ඉන්නවනම් ඕඩරේ දෙනකොට ලඟ ඉන්න එකෙක් පෙන්නල ඌට ගෝව කෑවොත් ඇලර්ජි කියල ගෝව දාන්න එපා කියපන්. උන් චොප්සියට ගෝව ගොඩක් දානව ඔය සීන් එකෙන් උඹලට රයිස් /සී ෆුඩ් වැඩිකරගන්න පුලුවන්

    චියර්ස්....

    ලින්ඩා
    giya awurudde tama anitimata giye place ekanan supiriyata tiyenawa tama habai bar li nan na mage hite elatama tnx for the tip machan