Help එකක් Amazon එකෙන් පලවෙනි බඩුව ගන්න.
මචන්ංලා මම අද පලවෙනි වතාවට Amazon එකෙන් මගෙ phone එකට screen protector එකක් ගත්තා. මම මෙකට පාවිචිකරෙ Sampath web card එක. මම amazon account එක හැදුවෙ මිට මාස 6කට විතර කලින් (මගෙ blog එකෙ affiliate business වලට). එ දවස් වල මම පාවිච්චි කරපු email address එක දැන් lock කරල, මට එකට log වෙන්න බෑ. ඉතින් අපි මෙහෙම ගනුදෙනුවක් කරාම amazon එකෙන් ඒක confirm කරන email එකක් අපෙ mail account එකට එවනවද? එක confirm කරෙ නැත්තම් ඒ ගනුදෙනුව cancel කරනවද? මම sampath bank එකෙ card center එකට call කරදින් කිව මගෙන් ඒ අදාල ගාන අඩුකරගෙන තියෙන්නෙ කියල. ඒ කියන්නෙ වැඩෙ හරිද?