හෙට දාන්නම් ඕනි නම් ලිපයි දරයි දෙකමඋබේ දර ලිපේ ෆොටෝ එකක් ගහල දාපන් මමත් දානව
චැලෙන්ජ් එකක් හදල දැම්මනන් මාකට් වෙයිනෙ.![]()

මචන් අපේ GAS එක හදිස්සියේම ඉවරඋනා. වයිෆ් ෂණිකව පොල්කටු වලින් ලිපක් ලයින් කරලා එකේ වතුර එකක් උණු කරා.
අමුතු රහක් එනවා මචන්, ඇයි ඒ ?
please help.
Litro app එකෙන් හෙට එකක් ගෙන්න ගන්න ඕනේ.
හෙට දාන්නම් ඕනි නම් ලිපයි දරයි දෙකම![]()

හා ඉතින්. මමත් දාන්නං. ට්‍රෙන්ඩ් එකක් කලානන් හරි. මට නන් බෑ මගෙ බොන ටයිම් එක අපතේ යනව ඕව කරන්න ගියාම.![]()
ගෑස් වලින් කාල උඹලට හොද රහ අමතකයි දැන් ඒකයි වෙලා තියෙන්නේ..
අපේ ගෙදර ලිපේ නම් එකක් ඔල්වේස් පැණි උනු වෙනවා කොස් දර, මිල්ල දර වලින්... අනිත් ලිපේ කේතලේ අවුරුදු 50ක් විතර පරණයි කේතලේ පට්ට බරයි.... ඒ ලිපේ දාන්නේ කුරුදු දර.. දර මඩු 3ක් තියනවා.. දෙකක කුරුදු දර.. අනිත් එකෙ කොස්, මකුලතා, මිල්ල ලී වගේ කොටන් ගොඩ ගහලා තියෙන්නේ.. පොල් දාල තියන කාමරේ පොල් කටු ගෝනි.. පොල් උල ගාව පොල් ලෙලි කන්දක්... කහට එනිටයිම් රෙඩි....උඹලට කොයින්ද මේවා...
මමත් ගමේ ඉන්නෙ මේ කොරෝනා කේස් නිසා.....පිං කල ඇත්තෝ .. මොහොතකට අවුරුදුගානක් පස්සට ගියා. තව අවුරුදු 5ක් ඇතුලත නැවත යනවා . නැවත කොළඹ පය නොගෑවෙන්නම.
ලිප පත්තු කරන්න එපා භූමිතෙල් ඉටිකොල දාල අමුතු රහ එන්නෙ ඒකයි කරන්න එපා ඔය වැඩේ නිකන් පත්තු කරන්න පොල්කොල හනසු දාලඔව්. ඒත් බුමිතෙල් රහක් නෙමෙයි ආවේ මචන්, අනික බුමිතෙල් නැතුව පත්තු කරන්න බෑනේ.
ගෑස් වලින් කාල උඹලට හොද රහ අමතකයි දැන් ඒකයි වෙලා තියෙන්නේ..
අපේ ගෙදර ලිපේ නම් එකක් ඔල්වේස් පැණි උනු වෙනවා කොස් දර, මිල්ල දර වලින්... අනිත් ලිපේ කේතලේ අවුරුදු 50ක් විතර පරණයි කේතලේ පට්ට බරයි.... ඒ ලිපේ දාන්නේ කුරුදු දර.. දර මඩු 3ක් තියනවා.. දෙකක කුරුදු දර.. අනිත් එකෙ කොස්, මකුලතා, මිල්ල ලී වගේ කොටන් ගොඩ ගහලා තියෙන්නේ.. පොල් දාල තියන කාමරේ පොල් කටු ගෝනි.. පොල් උල ගාව පොල් ලෙලි කන්දක්... කහට එනිටයිම් රෙඩි....උඹලට කොයින්ද මේවා...
හදිසියෙ කෞරුහරි ආවොත් කහට දෙන්න පොල් කටුවක් දානවා ලිපට උණුවෙනවා සෙනිකවම.... අපේ තාත්තා කැමති නෑ ලොකු බිල් එනවට... ඒ එතුමගේ හැටි... අපේ අම්ම කැමති නෑ ඔය බ්ලෙන්ඩර් කේතල් අවන් වගේ හුටප්පර වලට... කරන් බිල දැනටත් එන්නේ රු500ට අඩුවෙන්.... අපේ ගමේ රැට හැමගෙදරම ලයිට් නිවනවා. හොරු එනවට බයේ ගේ වටේ ලයිට් දාන් නෑ.. රෑට මුලු ගමම කලුවරයි.. ගෙදර හැමෝම ගාව ටෝච්1ක් තියනවා.... ඉස්සර නම් තාත්තා ගව විතරයි තිබ්බෙ අපි පොඩි කාලෙ.. අපි අටේදි කරන්ට්1 ආවෙ ගමට.. දැන් ඉතින් කරන්ට්1ට ගහන ටෝච් නිසාඅ ලේසි වැඩේ.... ඉස්සර කෑලි පහේ ටෝච්1 පුංචි බලාගාරේ ලක්සපාන හරි කලු පූසා එවරේඩි දාල තමා යූස් කොලේ.... කොහොම උනත් රැට දොට්ට යනවා නම් ටෝච්1 ගහන් යන්නෙ.... මම් ටෝච් නොගහ ඔහේ යනවා ඉතින් පුරුද්දට සර්පයොත් නැතුවම නෙවෙයි ඉදල හිටල කරවැල්ලු එහෙම සෙට් වෙනවා.... පෑගෙන්න ඔන්න මෙන්න තියල මාට්ටු වෙනවා... විසඝෝඅර සරුපය දැක නෑර මෝඩයා කියල එවෙලෙම තලල දානවා...අපේ ගමට කරන්ට්1, හොද පාරක් ඒමෙන් ගමේ අපි පොඩි කාලේ තිබුණ ලස්සන නැති උනා කියන්න පුලුවන්.. රම්මලේ කන්දෙන් එපිට මහින්ද මාතියගේ ගම නිසා මේවයේ හැමතැනම පාරවල් ගල් දාල තලන්න්නේ නෑ කෙලින්ම කාපට්මයි දාන්නේ .... පොඩි කාලේ දලු වාහනේ පාරේ යන්නේ මඩවලවල් වලට පරන ගෝණි දාල.... කාලය මැව් වෙනසක අරුමේ... මගේ මිතුරෙක් ඉන්නවා ගලහ... මෙතුම දුක් වෙනවා උන්ගේ පාරවල් ඖරුදුගානකින් තාර ඩිංගක් දාල නෑ කියලා... මම් කිව්ව අපෙ ගම් වලට වෙලා තියන දේ....
අපිට කොයින්ද ඔව්වා ....... 

කොහෙද මචන් උබලයි ගම?ගෑස් වලින් කාල උඹලට හොද රහ අමතකයි දැන් ඒකයි වෙලා තියෙන්නේ..
අපේ ගෙදර ලිපේ නම් එකක් ඔල්වේස් පැණි උනු වෙනවා කොස් දර, මිල්ල දර වලින්... අනිත් ලිපේ කේතලේ අවුරුදු 50ක් විතර පරණයි කේතලේ පට්ට බරයි.... ඒ ලිපේ දාන්නේ කුරුදු දර.. දර මඩු 3ක් තියනවා.. දෙකක කුරුදු දර.. අනිත් එකෙ කොස්, මකුලතා, මිල්ල ලී වගේ කොටන් ගොඩ ගහලා තියෙන්නේ.. පොල් දාල තියන කාමරේ පොල් කටු ගෝනි.. පොල් උල ගාව පොල් ලෙලි කන්දක්... කහට එනිටයිම් රෙඩි....උඹලට කොයින්ද මේවා...
හදිසියෙ කෞරුහරි ආවොත් කහට දෙන්න පොල් කටුවක් දානවා ලිපට උණුවෙනවා සෙනිකවම.... අපේ තාත්තා කැමති නෑ ලොකු බිල් එනවට... ඒ එතුමගේ හැටි... අපේ අම්ම කැමති නෑ ඔය බ්ලෙන්ඩර් කේතල් අවන් වගේ හුටප්පර වලට... කරන් බිල දැනටත් එන්නේ රු500ට අඩුවෙන්(මම මල්ලි ගෙදර ඉද්දි නම් ඒක වෙනස් වෙනවා..).... අපේ ගමේ රැට හැමගෙදරම ලයිට් නිවනවා. හොරු එනවට බයේ ගේ වටේ ලයිට් දාන් නෑ.. රෑට මුලු ගමම කලුවරයි.. ගෙදර හැමෝම ගාව ටෝච්1ක් තියනවා.... ඉස්සර නම් තාත්තා ගව විතරයි තිබ්බෙ අපි පොඩි කාලෙ.. අපි අටේදි කරන්ට්1 ආවෙ ගමට.. දැන් ඉතින් කරන්ට්1ට ගහන ටෝච් නිසාඅ ලේසි වැඩේ.... ඉස්සර කෑලි පහේ ටෝච්1 පුංචි බලාගාරේ ලක්සපාන හරි කලු පූසා එවරේඩි දාල තමා යූස් කොලේ.... කොහොම උනත් රැට දොට්ට යනවා නම් ටෝච්1 ගහන් යන්නෙ.... මම් ටෝච් නොගහ ඔහේ යනවා ඉතින් පුරුද්දට සර්පයොත් නැතුවම නෙවෙයි ඉදල හිටල කරවැල්ලු එහෙම සෙට් වෙනවා.... පෑගෙන්න ඔන්න මෙන්න තියල මාට්ටු වෙනවා... විසඝෝඅර සරුපය දැක නෑර මෝඩයා කියල එවෙලෙම තලල දානවා...අපේ ගමට කරන්ට්1, හොද පාරක් ඒමෙන් ගමේ අපි පොඩි කාලේ තිබුණ ලස්සන නැති උනා කියන්න පුලුවන්.. රම්මලේ කන්දෙන් එපිට මහින්ද මාතියගේ ගම නිසා කන්දෙන් මෙපිට මේවයේ හැමතැනම පාරවල් ගල් දාල තලන්න්නේ නෑ කෙලින්ම කාපට්මයි දාන්නේ .... පොඩි කාලේ දලු වාහනේ පාරේ යන්නේ මඩවලවල් වලට පරන ගෝණි දාල.... කාලය මැව් වෙනසක අරුමේ... මගේ මිතුරෙක් ඉන්නවා ගලහ... මෙතුම දුක් වෙනවා උන්ගේ පාරවල් ඖරුදුගානකින් තාර ඩිංගක් දාල නෑ කියලා... මම් කිව්ව අපෙ ගම් වලට වෙලා තියන දේ....
60km into the wild from Matara mchn.. 10km to Matara-Rathnapura district borderකොහෙද මචන් උබලයි ගම?
60km into the wild from Matara mchn.. 10km to Matara-Rathnapura district border
දැන් ගම් වලත් ගෑස් එකේ උයන්නේ.කුරැදු දර වලින් ඉව්වම දැලි වැඩි.දැන් ඉන්න ගෑනු දෑලි ගාගන්න කැමති නෑ නොවෑ..ගෑස් වලින් කාල උඹලට හොද රහ අමතකයි දැන් ඒකයි වෙලා තියෙන්නේ..
අපේ ගෙදර ලිපේ නම් එකක් ඔල්වේස් පැණි උනු වෙනවා කොස් දර, මිල්ල දර වලින්... අනිත් ලිපේ කේතලේ අවුරුදු 50ක් විතර පරණයි කේතලේ පට්ට බරයි.... ඒ ලිපේ දාන්නේ කුරුදු දර.. දර මඩු 3ක් තියනවා.. දෙකක කුරුදු දර.. අනිත් එකෙ කොස්, මකුලතා, මිල්ල ලී වගේ කොටන් ගොඩ ගහලා තියෙන්නේ.. පොල් දාල තියන කාමරේ පොල් කටු ගෝනි.. පොල් උල ගාව පොල් ලෙලි කන්දක්... කහට එනිටයිම් රෙඩි....උඹලට කොයින්ද මේවා...
හදිසියෙ කෞරුහරි ආවොත් කහට දෙන්න පොල් කටුවක් දානවා ලිපට උණුවෙනවා සෙනිකවම.... අපේ තාත්තා කැමති නෑ ලොකු බිල් එනවට... ඒ එතුමගේ හැටි... අපේ අම්ම කැමති නෑ ඔය බ්ලෙන්ඩර් කේතල් අවන් වගේ හුටප්පර වලට... කරන් බිල දැනටත් එන්නේ රු500ට අඩුවෙන්(මම මල්ලි ගෙදර ඉද්දි නම් ඒක වෙනස් වෙනවා..).... අපේ ගමේ රැට හැමගෙදරම ලයිට් නිවනවා. හොරු එනවට බයේ ගේ වටේ ලයිට් දාන් නෑ.. රෑට මුලු ගමම කලුවරයි.. ගෙදර හැමෝම ගාව ටෝච්1ක් තියනවා.... ඉස්සර නම් තාත්තා ගව විතරයි තිබ්බෙ අපි පොඩි කාලෙ.. අපි අටේදි කරන්ට්1 ආවෙ ගමට.. දැන් ඉතින් කරන්ට්1ට ගහන ටෝච් නිසාඅ ලේසි වැඩේ.... ඉස්සර කෑලි පහේ ටෝච්1 පුංචි බලාගාරේ ලක්සපාන හරි කලු පූසා එවරේඩි දාල තමා යූස් කොලේ.... කොහොම උනත් රැට දොට්ට යනවා නම් ටෝච්1 ගහන් යන්නෙ.... මම් ටෝච් නොගහ ඔහේ යනවා ඉතින් පුරුද්දට සර්පයොත් නැතුවම නෙවෙයි ඉදල හිටල කරවැල්ලු එහෙම සෙට් වෙනවා.... පෑගෙන්න ඔන්න මෙන්න තියල මාට්ටු වෙනවා... විසඝෝඅර සරුපය දැක නෑර මෝඩයා කියල එවෙලෙම තලල දානවා...අපේ ගමට කරන්ට්1, හොද පාරක් ඒමෙන් ගමේ අපි පොඩි කාලේ තිබුණ ලස්සන නැති උනා කියන්න පුලුවන්.. රම්මලේ කන්දෙන් එපිට මහින්ද මාතියගේ ගම නිසා කන්දෙන් මෙපිට මේවයේ හැමතැනම පාරවල් ගල් දාල තලන්න්නේ නෑ කෙලින්ම කාපට්මයි දාන්නේ .... පොඩි කාලේ දලු වාහනේ පාරේ යන්නේ මඩවලවල් වලට පරන ගෝණි දාල.... කාලය මැව් වෙනසක අරුමේ... මගේ මිතුරෙක් ඉන්නවා ගලහ... මෙතුම දුක් වෙනවා උන්ගේ පාරවල් ඖරුදුගානකින් තාර ඩිංගක් දාල නෑ කියලා... මම් කිව්ව අපෙ ගම් වලට වෙලා තියන දේ....
දැන් අපේ බාප්ප එහෙම ඉස්සර දඩයමේ යන්නේ කෑලි පහේ ටෝච්1 ගහලා... තුවක්කුවටම තියල අල්ලනවා සතාගේ ඇස්2ටම, ඌ ගිනිකනයා වැටිලා එලිය දිහා බලන් ඉද්දි සතාගේ ඇස් දෙකෙන් ඌව මොකාද කියල දැනගෙන විගහට ගැස්සුවම කොකා, මහ රෑ ඩෝන් ගාලා ගමෙ දෝංකාරේ ඇහෙනවා කදු අස්සෙන් හතර පස් පාරක්...... පොඩිම කාලෙ බයයි.. මෑතක් වෙනකන් සෙල්ලම තිබ්බ ගමට පොලිසියක් දානකන්... ඉන් පස්සෙ තුවක්කු සෙල්ලම් ඉවර උනා..ගෝන්නු නම් අඩුයි කැලේ, හැබැයි මහ කැලේ ඉන්නවා.... ඌරො නම් තොගේට ඉන්නවා.. සතියට දවසක් නම් වරදින් නෑ දෙයියනේ කියලා...උගුඩුවෙක්, දඩු ලේනෙක්, ඉත්තෑවේක්, ඕලුවෙක් වගේ නම් එහෙමකට කන්න දෙයක් නෑ... බයිට්1ට තමා ගන්නේ.. බාප්ප දැන් වයසයි.. මගේ වීරයා... දැන් 60කට වැඩි උනොත් මිස අඩු නෑ.... හැබැයි තාමත් කොල්ල වගේ තමා.. හරියටම පෙනුම ජැකි ශෙරොෆ් වගේ... මම ගමේ යද්දි බෝතලේ අරන් ගෙනහින් දෙනවමයි....
මේ ටිකේ නම් රැට නරි කෑ ගහනවා මහ රෑට.. වනජිවි1න් දැම්ම ගෙනත් මොණරු වැඩි නිසා..... මම් ඉතින් රෑ 10 වගෙ වෙන්කන් මිදුලේ ඉන්නේ මදුරුවො නෑ කනාමදිරියො තමයි ඉන්නේ... වල් ජම්බු ගහක් තියනව ඕකෙ උන් පිරිලා ක්ලියෝපැට්‍රගේ ඔලුවේ කනාමැදිරියෝ ගැහුවලුනේ රැට ලස්සනට ඒ කාලේ.. මට ඒක සිහි වෙනවා ගහ දැක්කම... ඉතින් රැට මේ හැමදේකම ලස්සන පේන්න නම් පේන තෙක් මානේ කෘතීම එළියක් නැති වෙන්න ඕන... එක්කි ගිනිමන්ත කලුවර, එහෙම නැත්නම් හද එළියට.. පෝයට කොහොමත් පොදයක් හරි ගහනවාමනේ... එතකොට එදා රෑට කුරුමිණි රැහැයියො සද්දෙ වැඩි ලගට.. දුරට නරි,බකමූණො සද්දේ වැඩි..
ape @richlife koo enne nedda me patte.......![]()
![]()