Help:දන්ත ෆ්ලෝරෝසියාවට ප්‍රථිකාර අවශ්‍යයි
මෙම ප්‍රථිකාර වලට යන මිල ගනන් සහ වඩාත් සුදුසු දන්ත වෛද්‍ය ස්ථාන පිළිබඳ තොරතුරු දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක්.
![]()
දන්ත ෆ්ලොරොසියාව සඳහා වූ නිර්දේශිත වෛද්‍ය ප්‍රතිකාර විධි.
මූලික ප්‍රතිකාර විධිය:
එනමැලයේ ඇති දුඹුරු පැල්ලම් විරංජන කාරක මගින් ඉවත් කිරීම
ද්විතීක ප්‍රතිකාර විදිය:
දන්ත පිරවුම් ද්‍රව්‍ය මගින් දතේ පැහැයෙන් එනමැලය ආවරණ කිරීම
තෘතීක ප්‍රථිකාර විධිය:
හානි වූ දත්වල දන්ත මස්තකය කෘත්‍රිම ලෙස යෙදූ පෝසිලේන් දන්ත මස්තක මගින් ප්‍රතිෂ්ඨාපනය කිරීම
මෙම ප්‍රථිකාර වලට යන මිල ගනන් සහ වඩාත් සුදුසු දන්ත වෛද්‍ය ස්ථාන පිළිබඳ තොරතුරු දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක්.
දත් ටික හදාඅගන්න උදව්වක් දෙන්න. 