Help:දන්ත ෆ්ලෝරෝසියාවට ප්‍රථිකාර අවශ්‍යයි

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Help:දන්ත ෆ්ලෝරෝසියාවට ප්‍රථිකාර අවශ්‍යයි

    Moderate%20fluorosis.jpg

    දන්ත ෆ්ලොරොසියාව සඳහා වූ නිර්දේශිත වෛද්‍ය ප්‍රතිකාර විධි.

    මූලික ප්‍රතිකාර විධිය:
    එනමැලයේ ඇති දුඹුරු පැල්ලම් විරංජන කාරක මගින් ඉවත් කිරීම

    ද්විතීක ප්‍රතිකාර විදිය:
    දන්ත පිරවුම් ද්‍රව්‍ය මගින් දතේ පැහැයෙන් එනමැලය ආවරණ කිරීම

    තෘතීක ප්‍රථිකාර විධිය:
    හානි වූ දත්වල දන්ත මස්තකය කෘත්‍රිම ලෙස යෙදූ පෝසිලේන් දන්ත මස්තක මගින් ප්‍රතිෂ්ඨාපනය කිරීම

    මෙම ප්‍රථිකාර වලට යන මිල ගනන් සහ වඩාත් සුදුසු දන්ත වෛද්‍ය ස්ථාන පිළිබඳ තොරතුරු දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක්.
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    දත් කිඹුලා ortho, endo, implants, OMF ඔක්කොම කරනවලු. multi consultant.


    ජොසී;17400066 said:
    මෙම ප්‍රථිකාර වලට යන මිල ගනන් සහ වඩාත් සුදුසු දන්ත වෛද්‍ය ස්ථාන පිළිබඳ තොරතුරු දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: ජොසී

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කිබුලගෙන් අහපන් උබට දැනගන්න පුළුවන් දත් සම්බන්දව හැමදේම
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura