[Help] නීති උපදෙසක් ???

hitter

Well-known member
  • Dec 4, 2016
    4,357
    6,456
    113
    එහෙනම් ඉතින් පාර පැත්තට වෙන්න වෙනම කණුවටම කෑල්ලක් වෙනකරලා එතෙන්ට කණුව දාගන්න තමා වෙන්නේ

    ඔව් අන්න එහෙම සින් එකක් කරා නම් ශෙප්. පාර අඩි 8 සින් එක තමා ඔතන ප්‍රශ්නේ.

    හැබැයි ඉතින් කනුව ගලවලා වෙන කොහෙන් හරි හිටවලා දෑම්මත්. ආයෙ මුං ගෙයක් හදලා කරන්ට් එක ගන්න ගියාම. අර කනුවෙන් වයර් අදිනකොට වෙන වත්තක් හරහ ගිහින් උන් කේස් එක දාන්න ගත්තොත් මුංට වෙන කනුවක් ආයෙ වත්තේ හිටව ගන්න වෙනවා.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    ඔව් අන්න එහෙම සින් එකක් කරා නම් ශෙප්. පාර අඩි 8 සින් එක තමා ඔතන ප්‍රශ්නේ.

    හැබැයි ඉතින් කනුව ගලවලා වෙන කොහෙන් හරි හිටවලා දෑම්මත්. ආයෙ මුං ගෙයක් හදලා කරන්ට් එක ගන්න ගියාම. අර කනුවෙන් වයර් අදිනකොට වෙන වත්තක් හරහ ගිහින් උන් කේස් එක දාන්න ගත්තොත් මුංට වෙන කනුවක් ආයෙ වත්තේ හිටව ගන්න වෙනවා.
    ඔය වගේ case වලට 100% Perfect Solution එකක් නැහැ බං
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,357
    6,456
    113
    ඔය වගේ case වලට 100% Perfect Solution එකක් නැහැ බං

    අනිවා අර මායිමේ කනුව හිටවගන්න එක තමා උබ කිව්වා වගේ හරි යන්නෙ