Help බඩේ අමාරුව බඩ වේලිම...

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    යාලුවෝ මට උදව්වක් ඕනැ...මට දැන් දවස් 15ක පමණ ඉදලා කැම කන්න බැ බඞේ අමාරුව Doctor කෙනෙක් චැනල් කරලා බඩ ස්කැන් කරා බෙහෙත් ගත්තා ඒත් හරියන්නේ නැ... මම දානයක් කැවට පස්සේ තමයි මේක උනේ...මට වස විසක්වත් කැවිලාද දන්නැ....ඒක නිසා ඒ ගැන බලන්න.. මට නිවැරදිව සාස්තර හෝ අදුන බලන තැනක් නුවර ,මාතලේ ,දඔූල්ලේ තිබේ නම් කියන්න... දැන් වැඩක් පලක් කරන්න බැරුව අසරණ වෙලා ඉන්නේ ...මට උදව්වක් කරන්න..
     
    Last edited:

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    kos tikak papol gediyak kaala hodata reepan. puka block wela tiyenne. amaruwen kaala block eka yawaganin
    කරන්න පුලුවන් ඔක්කොම කරා තවම හරිගියේ නැ.. මට ඉනා විෂක් කැවුනාද කියලා සැකයි...දැන්....
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    English බෙහෙත්වලට හැම ලෙඩක්ම හොද කරන්න බැ...නේද..? Control විතරයි නේද..?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    English බෙහෙත්වලට හැම ලෙඩක්ම හොද කරන්න බැ...නේද..? Control විතරයි නේද..?

    උඹට තියෙන ප්‍රශ්ණය බඩ වේලීම නම් මෙන්න ඒකට බෙහෙත..පුළුවන්නම් හොයන් බීපන්..පැයක් දෙකක් යනකොට බඩුම තමා..😄😄

    cv_juice_prune_48oz_s.jpg
     
    • Like
    Reactions: Niluka dissanayake