Help මම භුත දෝෂයකීන් රෝග පීඩා වීදීමී
Please help me here http://www.elakiri.com/forum/showpost.php?p=18089165&postcount=2544

උඹ වෝකර් කෙනෙක් වෙන්න යන්නෙ
උඹට කුණුවෙච්ච මූණු එහෙම පේනවද ?
උඹ මිනිස්සුන්ව මරාගෙන අමුවෙන් මස් ඇදං කනව පේනවද ?
උඹ වෝකර් කෙනෙක් වෙන්න ගොඩක් ලං වුනාම එහෙම පේන්න ගන්නව..
ඕකට තාම බෙහෙත් නෑ
දුක තමා..
ඕක හැදුනු උන් ගොඩදෙනෙක්ව දන්නව
ඒ එක්කෙනෙක්වත් වැඩිකල් ජීවත් වුනේ නෑ
මැරුණට පස්සෙ උඹට කිසිම කෙනෙක්ව මතක නෑ. උඹට ඕනෙ මස් විතරයි
ඒ නිසා කරන්න තියෙන එකම දේ මොලේට හානිවෙන්න මැරෙන එක තමා
උඹ බෙල්ල කපාගත්තත් මොළේ තියෙනවනං ඔළුව නැඟිටිනව..
ඕක භූතදෝශයක් නෙමේ ලෙඩක්.![]()

@markhaloce කියන එකා. මානසික ලෙඩෙක් ද මචංල? මේ යකා ගොඩක් ත්රෙඩ් වල මහා විකුර්ති මනසින් කමන්ට් කරලා තියනවා දැක්කා පහුගිය දවස් ටිකේම.