Help ! මේ දෙකෙන් හොඳම ලැප් එක මොකක්ද?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,611
    10,181
    113
    Help ! මේ දෙකෙන් හොඳම ලැප් එක මොකක්ද?

    dell inspiron 5570
    i7 8th gen (8MB upto 4GHz )
    8gb DDR4 / 1 tb hard
    15.6'' FHD LED Back Light
    AMD redeon 530
    ubuntu

    dell inspiron 5379
    i5 8th gen (6MB up to 3.4 GHz)
    8gb DDR4 / 1 TB hard
    13.3 '' FHD IPS LED TOUCH screen
    Intel UHD Graphics 620
    windows


    same price
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොන වගේ වැඩවලට ද පාවිච්චි කරන්නෙ? මොන සොෆ්ට්වෙයාර් ද යූස් කරන්නෙ?