මේ lap දෙකෙන් හොද එක මොකක්ද

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මෙ lap දෙකෙන් හොදම එක මොකක්ද?https://www.laptop.lk/index.php/product/lenovo-ideapad-15amn7-ryzen-3/

    https://www.laptop.lk/index.php/product/dell-inspiron-3530-13th-gen-i3/

    මේකත් හොදයි වගේ
    https://www.laptop.lk/index.php/product/msi-modern-15-b13m-i3-13th-gen/


    මේවාගෙන් හොදම එක මොකක්ද 🤔
    මේ 3n specs අතින් හොඳ,
    1. Msi
    2. Dell
    3. Lenovo

    Brand quality එක අතින් හොඳ,
    1. Lenovo
    2. Dell
    3. Msi