Help - ලක්ෂ 10 ට අඩුවෙන් ගන්න පුළුවන් Car මොනවද?
මගේ අතේ තියෙන්නේ ලක්ෂ 10ක් වගේ. ඊට වඩා සල්ලි නෑ.
පොඩි Car එකක් ගන්න මාර ආසයි.
ඒ ගනන් වලට තියෙන්නේ 1990 - 1996 වගේ Toyota, Nissan ඒවා හරි 2000 - 2005 Alto wage ඒවා. ඔය දෙකෙන් මොකද්ද හොද?
1990 - 1996 වගේ Toyota, Nissan ඒවාට යනවානම් ඒවාගේ Auto එකක් ගන්න එක අවුල්ද ඒ Auto වල මුල් කාලේ නිසා ?
මට හිතෙන්නේ අවුරුදු 25ක් 30ක් පරණ Toyota, Nissan වලට වඩා අවුරුදු 15ක් වගේ පරණ Alto එකකට යන එක හොදයි කියලා. එත් මම වාහන ගැන ගොඩක් දන්නේ නෑ. දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ ගන්න හොද මොන වගේ එකක්ද කියලා.