sedan එකක් නම් හොදයි. auto, used. Toyota VIOS එක ගැන මොකද හිතන්නේ 2003, 2004 වගේ එකක්? නැත්නම් Nissan Tiida 2007 වගේ එකක්?විස්තර මදි හෙණ ගහනවා, ෆැමිලි යූස් ද, ඩේලි ඩ්‍රයිව් ද, සෙඩාන්ද හැච්බැක්ද? අළුත් එකක්ද , ක්ලැසික්ද? අඩුමගානෙ ඔටෝද මැනුවල්ද නැත්තම් රටවල් දාන්න
ඔය ගාණට පට්ට ගහපු ඇල්ටො එකයි B211 දෙකකුයි ගන්න පුළුවන්, ලාන්සර් වැගන් 8ක් ගන්න පුළුවන්, රෝසා බස් 2ක් ගන්න පුළුවන්, 4DR5 ගෙඩියක් අරන් ඉතුරු සල්ලි වල නඩු කියන්න පුළුවන්,
කන්න වාරික ක්‍රමේට මැසී ෆර්ගියුසන් ට්‍රැක්ටරයක් ගන්න පුළුවන්, අකුරු දෙක නම්බර් ටාටා නැනෝ 5ක් ගන්න පුළුවන්. සෙරීනා දෙකක් ගන්න පුළුවන්,
ඔක්කොම නැත්තම්
මගේ එස්ටිලෝ එක අරන් ඉතුරු 10 පොතේ දාන්න පුළුවන්,
මේක මරු, බලනව නම් මාලඹේ සේල් එකක තියෙනවා එකක් රතු පාට පැකින් පිටින් වගේ් 52 කියනවා, ඒත් අඩුවට ඒවි, ඇත්තම මින්ට් කන්ඩිශන් ෆස්ට් ඕනර් කාර් එකක්. දැක්කම ආස හිතුනා, ගත්ත දවසෙ ඉඳල ඇණේට සර්විස් රෙකෝඩ් තියෙනවා, වෙන ඕන නෑ තඩි A4 පෙට්ටියක් තියෙනව තෙල් බිල් අමුතු මනුස්සයෙක් පැදල තියෙන්නෙ, 2012 ඉඳල පෙට්‍රල් ගහපු බිල් හිතපන්කො. ඌ ඒක දීලා DFSK එකක් අරන්ලුMazda demio 2007/2012
,ඌවාහනේපාවිච්චි කරලනෑ,වාහනේඌවපාවිච්චි කරලහොඳ එකක් නම් අමාරු වේවි කොල්ලො. වියොස් ලෙල්ල හුටං ගහපුව තියෙන්නෙ, Tiida නම් මරු, මට කටාර් වල තිබ්බා 1.8 හැච්බැක් එකයි 1.6 sedan එකයි, මෙලෝ කරදරයක් නැති වාහන. මෙහේ එන්නෙ නම් එන්ජින් එක අඩුයි මම හිතන්නෙ, ලියෝනා හරි ලියානා හරි බැච් එකක්. CVT නැති එක ගන්න. නෝමල් එක ටයිමින් චේන් එන්ජින් එක. බය නෑsedan එකක් නම් හොදයි. auto, used. Toyota VIOS එක ගැන මොකද හිතන්නේ 2003, 2004 වගේ එකක්? නැත්නම් Nissan Tiida 2007 වගේ එකක්?
ලංකාදීපෙන් ඇවිත් පොටෝ ගහන් යාවි හුත්තො සැඟවූ සැප රියක් හම්බුනා කියලpajero mk1 ekak gnin gammta ynda![]()
මචන් අඩුම ගානකට ගන්න පුළුවන් වාහනයක් ගැන් අයිඩියා එකක් දියන්කො. හොදට තෙල් කරන වියදම් අඩු එකක්. 25න් පාත. පරණ එකක් උනත් අවුලක් නෑ.ලංකාදීපෙන් ඇවිත් පොටෝ ගහන් යාවි හුත්තො සැඟවූ සැප රියක් හම්බුනා කියල
#1. demio eke mileage kiyada machan tibuneමේක මරු, බලනව නම් මාලඹේ සේල් එකක තියෙනවා එකක් රතු පාට පැකින් පිටින් වගේ් 52 කියනවා, ඒත් අඩුවට ඒවි, ඇත්තම මින්ට් කන්ඩිශන් ෆස්ට් ඕනර් කාර් එකක්. දැක්කම ආස හිතුනා, ගත්ත දවසෙ ඉඳල ඇණේට සර්විස් රෙකෝඩ් තියෙනවා, වෙන ඕන නෑ තඩි A4 පෙට්ටියක් තියෙනව තෙල් බිල් අමුතු මනුස්සයෙක් පැදල තියෙන්නෙ, 2012 ඉඳල පෙට්‍රල් ගහපු බිල් හිතපන්කො. ඌ ඒක දීලා DFSK එකක් අරන්ලු,ඌවාහනේපාවිච්චි කරලනෑ,වාහනේඌවපාවිච්චි කරල
හොඳ එකක් නම් අමාරු වේවි කොල්ලො. වියොස් ලෙල්ල හුටං ගහපුව තියෙන්නෙ, Tiida නම් මරු, මට කටාර් වල තිබ්බා 1.8 හැච්බැක් එකයි 1.6 sedan එකයි, මෙලෝ කරදරයක් නැති වාහන. මෙහේ එන්නෙ නම් එන්ජින් එක අඩුයි මම හිතන්නෙ, ලියෝනා හරි ලියානා හරි බැච් එකක්. CVT නැති එක ගන්න. නෝමල් එක ටයිමින් චේන් එන්ජින් එක. බය නෑ
------ Post added on Oct 16, 2024 at 1:20 PM
mokakda bn tidal kiyanne?Swift, passo tidal wage thamai neda...
Haduwa tiida ekamokakda bn tidal kiyanne?